බත් කූරෝ / Bath Kuroo – Dasun Madushan [2017]

Sinhala song lyrics with music notes illustration

බත් කූරෝ

බත් ටික කෑවෝ

අංකූරෝ

අගේ ඉදන් කන කෑ මිතුරෝ

ලංවී උන්නෝ

වල පෙන්නා

උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ

 

නා ගන්න

හොදම තැන කියා

ලෝදියම පෙන්නුවේ පුතා

පාගන්න හොදට ඔලුව

මෙන්න ඉතින් පාගපන් සනා

 

දරා ගන්න නියම හිත කියා

කියාකියා

ලෝකයම ගිනි තියා ගියා

ගියාගියා

නටාගන්න බැරිම උන්ට

ඇදට තියෙන ලෝකයත් එපා

 

බත් කූරෝ

බත් ටික කෑවෝ

අංකූරෝ

අගේ ඉදන් කන කෑ මිතුරෝ

ලංවී උන්නෝ

වල පෙන්නා

උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ

 

හිතා ගන්න බැරිද මිත්‍රයා….

ලගින් ඉන්න සර්පයා මෙයා

එපා බොන්න නිවපු වතුර

ඒක යටින් ගින්දරක් ගියා

 

බදාගන්න නියම තැන බලා

බලාබලා….

වටේ ඉන්න

උකුසු ඇස් වසා….

හිනාවෙන්න ඉන්න අයට

හොදට දෙන්න චාටරේ පුතා

 

බත් කූරෝ

බත් ටික කෑවෝ

අංකූරෝ

අගේ ඉදන් කන කෑ මිතුරෝ

ලංවී උන්නෝ

වල පෙන්නා

උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ

 

බත් කූරෝ

බත් ටික කෑවෝ

අංකූරෝ

අගේ ඉදන් කන කෑ මිතුරෝ

ලංවී උන්නෝ

වල පෙන්නා

උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ…….

 

බත්කූරෝ………

බත්කූරෝ………

 

Official Music Video

 

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply