සංසුන් රුවන් හද මන්දිරයේ
සංසුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්රේයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්රේයේ
රන්ව ඒ රන්වන් යෞවනියේ
රන්ව ඒ රන්වන් යෞවනියේ
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්රියේ ..
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්රියේ ..
ඔබගේ හදේ හැඩ මුහුනින් පෙනේ
දෙනෙතේ කැලුම් බර නිල් මල් පිලේ
තුරු හිස් මුදුන් දළු සුළගින් සැලේ
සුවදක් ඇවිත් පොඩි රහසක් කියයි
සංසුන් රුවන් හද මන්දිරයේ
සංසුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්රේයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්රේයේ
හැලෙනා රිදි දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොද තනුවක් හදා
හිනැහි ටිකක් හොද නැටුමක් නටා
රන්වන් ඒ
සෙව්වන්දි පෙම්