තොප්පි | Thoppi by Master D [2021]

Sinhala song lyrics with music notes illustration

කී දෙනෙක් දාවන්න හැදුවද තොප්පි
හිතින් වෙනස් වෙලා උඹ යද්දි
හිත තුල දැවටෙන හැම කතාවම
මම රැපෙන් කියාගෙන ගියා උඹත් වරෙන්
එක අරමුණක් අතපසු වීලා
අපි රට ගැන ටිකක් කල කිරිලා
දැන් ඉන්නේ කුර කඳු නැගලා
උඹලටත් අරමුණක්

පොඩ්ඩක් බීලා අහන් ඉන්න සුදූ
හිත දීලා අහන් ඉන්න සුදු වේ
බර වීලා අහන් ඉන්න සුදු වේ
හැබැයි දීලා අහන් ඉන්න එපා වූ
රිදෙයි රිදෙයි හිත තුල ගැබ් ගත්තු දේකින්
අපි ඇවිදපු තණ පිස්සේ මඩ වේලි
ඇයිද හිත දුවන්නෙම පහු කරන් දේවල්
මම දුක දරන් කිව්වෙ දේවල්

අදත් තව හීයට බර වී මා
වසත් කල ගීයක පිබිදේවා
මෙතෙක් අර වී සිටි වදන් සේනා
උඹේ නිහිරී ඇත බරට
තවත් කර ගීයක තැර වී
දුර සිදුවීමක නවතී
ඈත සිතුවිල්ලක නවතී
මා කියනා ගී

හරසර වැඩි නිසා නිති බර නින්දා
අපි හොඳ දේවල් එක පිට එක වික්කා
හැමෝගෙම තනපට නරනිදු සින්දා
කුසතුල දිනුවද ඉන්ටා
මගේ හිත මගේ පණ කඳ හින්දා
අහස දැන් බියකරුයි හින්ටා
උන් ඇති තරම් පිරිකර වින්දා
තියාගෙන ඉන්න බැරි උනු දේ ධර්මේ
අපි බලන් ඉද්දි රටේ වෙන්නේ අන්ධේ
තනි සුදු පිරුවට කර ලන්නේ
මම නිතරම මගේ රට වන්දේ
මිතුර මේ සිතුවිලි කන්දේ
සිතුවිලි කන්දේ
තරුණයෙක් නෑ අද
සොයාගන්න කාසිය
පස්සේ නොයා පස්සේ නොයා ඌ

කී දෙනෙක් දාවන්න හැදුවද තොප්පි
හිතින් වෙනස් වෙලා උඹ යද්දි
හිත තුල දැවටෙන හැම කතාවම
මම රැප කියාගෙන ගියා උඹත් වරෙන්

පොඩ්ඩක් බීලා අහන් ඉන්න සුදූ වේ
හිත දීලා අහන් ඉන්න සුදු වේ
බර වීලා අහන් ඉන්න සුදු වේ
හැබැයි දීලා අහන්න එපා මේක වූ

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply