වසම පොවන්නේ | Wisama Powanne by Master D [2021]

Sinhala song lyrics with music notes illustration

මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි
මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි

මතකද මන්දා දොලුකන්ද
අතගාලා ගත්තා මගේ සිතුවිලි කන්ද
ගත සිත ඇඳි උඩ ලන්ද
පැහැරුවා පෙරලෙන තුරු කන්ද
පඩි ගසාගෙන ගියා
මගේ ළඟින් අන්ධ
අන්න රැප දිය ඇලි කන ළඟ
අන්ද මන්ද වී රෙද්දේ ගියා ගන්ධ
දැන් ඉතාම තමා තමා විඳ ගන්න
ඉඳ ගන්න

නිති මන දොල පිරිලද බරි
තමාගෙම ගෙල හිරවෙලා තමා අතින්
දින සති ගෙවුනද මතින්
බලන් හිටියා වෙනකන් සරුසාර බතින්
හරි සොඳුරුම හීන කොහොමද
ගොඩ ගියේ රටක් වෙලා දීන
සිතින් මම තව කියන් ගියත් ගීත
උඹත් ඇවිත් ඉඳපන් ළඟින් නැණ තියාගෙන

අපි දැන් මිනිස්සුනේ දකින සිහසුනේ
වඩින පිරිස මේ තිරිසන් මිරිඟුවේ
දැවිලා බියඟුලු ඇවිල්ලා ගිනිසිලු
වලට දියවීලා යාවි වියරුවෙන්
මොකද සිනිදු දේවල් හරිම විදුලි වේගෙන්
බිම පතිත වූවාම දිරව යාවී
අපි අපි වගේ ,
අපි අපි වගේ

අනේ මදුවිත වැනසුවා ඇගේ රුව
තව කුදුව ඇය තැබුවා ඇගේ මුදුව
හුරු පුරුදු බොරලු පාරේ ඇවිද
දොරටු ළඟ වැටුනා තනියෙන්
කාටත් ඇහුන් නෑ මොරදුන්
ටික දිනක් ඇය ඉදිමිලා ගියා
සුරතලුන් හට ටිකක් හිත රිදවලා
ඉන බඳ කර දියවෙලා ගියා
තව නිල මැසි රැලක් ඇගේ
මුව වසා තියා
ඉතිරිය කලා තද වැසි
අමතකම කලා ඇගේ සුව බොඳ සිතින්
ඇගේ දිවිය පුරුදු පුරුදු පැවිතිලි
හරි සම සමව බෙදපු තරුතිලි
ඇත හිත ඇතුලේ වද දෙමින්
මගේ හිත පතුලෙන් කරන් දැන් මැසිවිලි
ඇගේ රුව ඉමට කොහෙද පැදවිලි
ඇගේ නෙතු වලට කොහෙද පැමිණිලි

මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි
මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි

නිසි අරණක් නැති කරණක්
නිසි වරණක් නැති බරණක්
හවු හරණක් මව් සරණක්

නිසි අරණක් නැති කරණක්
නිසි වරණක් නැති බරණක්
හවු හරණක් මව් සරණක්

මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි
මට විතරක් ඇයි උඹ විෂම පොවන්නේ
විෂම පොවන්නේ විෂම පොවන්නේ..
මට විතරක් ඇයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply