A gritty and introspective 2026 hip-hop track by Costa reflecting on roots, authenticity, and resilience.
Song Lyrics
මීතුරන් වෙන්න ඔන නැ
සර් වෙන්න අවසර,
මතකයී කොලඹ කානු
හෙදුවා මම හීන මව මව,
තලු මර මර කැවා
කට්ට රස කර,
ඕන නැ හර සර
මල් මල දවසට,
ලීස්සන ගහ වෙනුවට
නගීන්නෙ කටු ඉඹුල,
යල මහ දෙකම සරු
සාරය මගෙ කුඹුර,
මීතුර බලපන් රැප් ලීද
ඇතුලෙ පතුල,
නම කොටලා ඇතී බීග්
ඩොගී මොකද අවුල,
රෑපලා ගොඩයී
මයික් තීයෙන්නෙ ටිකයී
අපී කට ඇරියම උඹලා
ලපයී සීපයී.
තරුවක් දීලීක්සනෙ පොලවෙ
කරුවල වැටුනමයී
රන් කරන්නේ ගොම
පොලවෙ පය තීබ්බ නීසයී,
ගුරා අවා දැන් ගනීන්
ගල් කූරු ගල් ලෑලී,
ඇතී වෙලා මට අහලම
බොලාගෙ පල් හැලී,
ඇතී වෙලා මට අහලම
බොලාගෙ පල් හැලී,
උඹලාගෙ ගොශ්නය නීසා සින්හල
රැප වෙලා ඇලී මැලී වෙන්නද
මම හසලක ගාමීනී
ගීයත් කැලී ගැලී
ඈත එපිට
ගම්මානෙන් නැගිටින
වේල් තුනම කාල හොඳට ඇඳල
දොස් කියන්න එපා වෙලක්
හොයාගන්න බැරි උදවිය
ඉන්නෙ රට පුරා
මිලියන ගනං සල්ලි තිබ්බට
සතුට ඒක නෙමෙයි බොසා
දෙන දේ කාට උනත් දීපං
හිතේ සතුට නිසා බුදුහාමුදුරුවො
වෙන්නෙ නෑ නේ බණ දෙසුවත්
පේසුස් ක්රිස්තුස් වෙන්නෙ නෑ නේ
Free කෑම දුන්නට
උබ ඇවිත් වැන්දත්
ඇල්ල වෙන්නෙ නෑ
මම කොච්චර සින්දු කිවත්
කොස්ත වෙන්නෙ නෑ
උබ රත වෙන්නෙ නෑ
මම පැට කන්නෙ නෑ
මම බස්සල ඩෙනිම බාගෙට
කොස්ත යන තාලෙට
පපරෙ වදි තාලෙට
බෝතලේ හැලෙයි බාගෙට
කොල්ලො වැනෙයි තාලෙට
සැපේ ඉන්නෙ අහසෙම
මම කොන ආවෙ ගේත්මට
තනියම මගේ සින්දු හදන් දංගොල්ල
තමයි මගෙ ගම නුවර කොල්ලෙක්
බොසා යන්නෙ හීන තියෙනව මටත්
හුඟක් දුරයි දුරයි තමයි ඉබ්බ
දින්නෙ රේස් එක ගාව හයියෙන්
හයියෙන් ගියත් පුතා
ඈත එපිට
ගම්මානෙන් නැගිටින
Song Information
Song Title: Aatha Epita (ඈත එපිට)
Artist: Costa
Lyrics: Costa
Genre: Hip-Hop / Rap
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Aatha Epita” is a powerful and grounded 2026 hip-hop track by Costa that bridges raw street realities with deep cultural roots. The song speaks on the journey of rising from humble beginnings, maintaining genuine identity despite industry pressures, and valuing real happiness over superficial wealth.
Song Meaning
The song centers on the contrast between authentic life experiences and superficial pretensions. Coming from “Aatha Epita” (far away villages/origins) like Dangolla in Kandy, Costa emphasizes that true character is built through real struggles rather than manufactured personas. The lyrics touch upon his journey in the rap game, a critique of fake industry standards, and the philosophical view that wealth does not equate to inner peace. Through powerful cultural metaphors and a steady rhythm, he asserts his unique identity, refusing to compromise his core values or copy others.
Frequently Asked Questions (FAQ)
What is the central message of “Aatha Epita”?
The central message is staying true to one’s roots and authentic self-expression, highlighting that real success comes from genuine grit and life experience rather than superficial status.
How does Costa reference his origins in the track?
He proudly points to his roots coming up from outside mainstream comfort zones, specifically referencing his hometown connection (Dangolla, Kandy) and the realities of village life versus city pretense.
What does the track say about wealth and happiness?
It argues that having millions of rupees does not automatically equal true happiness, reminding listeners that peace of mind and genuine contentment are far more valuable than material showmanship.