මල් පැණි රොන | Mal Pani Rona by Costa

Sinhala song lyrics with music notes illustration

A gritty and melodic 2024 hip-hop track by Costa reflecting on hustle, identity, and authenticity.

Song Lyrics

පියවි සිහියෙන් වෙන ලෝකෙට
මධුවිත නොව මල් පැණි රෝන

බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන්න පිය බනට තව

සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත

මං මත් උනේ මගේ මදනල
ගැළවෙන්නට එන්න පිය වන්නට

මන් අද ඉන්නේ හද මත
ඉන්නේ හද මත

මම එන්නේ නැහැ පහළට
එන්නෑ පහලට

අවොත් ග්රන කරයි උබ
උබලගේ විෂ ඕන

නැහැනේ බොල මට
පාවි පාවී කාසි හැලුවත් මම

පාවි පාවී කාසි හැලුව ත් මම
ගොට්ට ඇල්ලුවේ නැහැනේ කාටත්

ඒකයි දින්නේ මම
කොස්තා කියපු සින්දු

අහන්න ඒකයි උබල තව
බූරු ගැහුවත් මැද කොලේ

අපාසි වගේ මම
දාම් බෝඩ් එකේ රේඩා

කළු ඉත්තා මම
කොස්තා කියපු සින්දු

අහන්නේ උබල තාම
අහසේ ඉඳන් පහලට බැහැලා මම

දෙන්නේ උබලට මම
පියවි සිහියෙන් වෙන ලෝක්කට

මධුවිත නොව මල් පැණි රෝන
බොන මීමැස්සෙකු වන මම

සිප ගනට එන්න පිය වන්නට තව
සුදු කොළ වල අපි පල වැල

ප්‍රශ්න කරදර තව ඕන නැත
මං මත් උනේ මගේ මදනල

ගැළවෙන්නට එන්න පිය බනට
මන් අද ඉන්නේ හද මත

අහසේ ගිහිල්ලා සින්දු
කියලා මම පාවෙමින්

පවුල තමා මුදුන් ඇටය
වෙන්නේ සාගරෙන්

ආදරෙන් හදලා ගන්නේ
අපිව මල්ලි පාසලෙන්

රසට කාම අමමා හදලා
දුන්නේ මැටි බානෙන්

කාලයාගේ ඇවමෙන්
මුල අමතක විලාසෙන්

අම්මා තාත්තා ගියොත්
මඩ මට එයි ලියුම් අපායෙන්

චරිත් මැන්නේ රටාවෙන්
බොදු ගොවි කුල කසාදෙන්

රැප් කරන්න කලින් සින්දු
කිව්වේ ගහලා රබානෙන්

ඉන්න බැහැ බොහොම ස්තුතියි
යන්නේ හොයන්න සල්ලි

තේ එක රසයි තේ
එකේ ටිකක් සීනි මලින්

මල්ලි මිනිහා රට ගෑනිට
ඕන දික්කසාද සල්ලි

පව් කරලා කරලා හොඳට
ඇදලා උදේට පලයන් පල්ලි

පියවි සිහියෙන් වෙන ලෝකෙට
මධුවිත නොව මල් පැණි රෝන

බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන පිය වන්නට තව

සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත

බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන්න පිය බනට තව

සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත

මං මත් උන්නේ මගේ මදනල
ගැළවෙන්නට එන

පිය වන්නට
මන් අද ඉන්නේ හද මත

Song Information

Song Title: Mal Pani Rona (මල් පැණි රොන)
Artist: Costa
Lyrics: Costa
Genre: Hip-Hop / Rap
Language: Sinhala
Release Year: 2024


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Mal Pani Rona” is a signature hip-hop track by Costa that blends melodic hooks with raw, unfiltered verses about street life, personal integrity, and the music industry. The song creates a unique atmosphere where poetic imagery meets gritty realism, capturing the artist’s rise, independence, and refusal to conform to fake standards.

Song Meaning

The song centers on staying true to oneself amidst external noise and societal hypocrisy. Costa uses metaphors like the bee drinking flower nectar (“mal pani rona”) instead of alcohol to describe a natural, unadulterated high derived from his own craft and passion (“mage madanala”). The lyrics touch upon his self-made success, family roots, cultural background, and sharp critiques of superficiality, hypocrisy, and opportunism in society. It is a declaration of artistic freedom and uncompromised authenticity.

Frequently Asked Questions (FAQ)

What does the metaphor of the “bee drinking flower nectar” signify?
It signifies finding fulfillment and intoxication through natural passion, art, and personal freedom rather than artificial or destructive escapes.

How does Costa characterize his success in the song?
He emphasizes that his success is self-made and rooted in independence, noting that he never “licked boots” or compromised his values to get ahead.

What underlying themes are explored in the second half of the track?
The track shifts to address cultural roots, family values, the reality of human behavior, and sharp social commentary on greed, fake relationships, and societal hypocrisy.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply