Humorous, fast-paced 2020 pandemic-era hip-hop track satirizing household confinement and marital friction during lockdown.
Song Lyrics
Verse
Ambroz හැදුවේ බං මේ සිංදුව
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
Verse
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
හිටියොත් මූණ වහන්
ගිහිල්ලා එනකොට මං
ඉන්නෙ ඔරෝනා
Verse
රට හැර යන්නද මං
මෙතනම ඉන්නද මං
මට හිතාගන්න බැරුව
දාලා ඉන්නෙ මං
නිව්ස් වල
විස්තර වල පත්තර වල
හැන්ගිලා ඉන්නලු
වෙලා බං අස්සට
Verse
තනිවෙලා ගෙදර අස් කර කර
තල තලා පිණි
මම බං පස්සට
රත් කර කර
බීලා බං කැස්සට
කොරෝනා නෙවෙයි බං
දැන් අමරුයි පස්සට
Verse
ටොයිලට් එකේ බං ලැගලා රීලා
තම්බපු බෙහෙත් වර්ග මං බීලා
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
Verse
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
උනුත් බං ආව නටාගෙන
යන්නෙ විෂබීජ
අපි බං පාගෙන
ඒවා ගාගෙන
ආව බං ඇතුලට
ගෑනි ඇවිදං
Verse
පෑගුන බං පතුලට
පතුල ගෑවුනා බං උබේ කනට
කොරොනා අවා බං උබේ මූනට
ඇල්ලුවා බං අතින් මං බං කම්මුල
ගත්තා අතට දාගත්තා කටට
පත්තර වල
විස්තර වල
Verse
ඇස් ඇරගෙන තප්පරයට
ඔක්කොම පැක් කරගෙන
පැන්නේ මං එලියට
යනවා කියලා ගියේ අද මං
සූස්තිය ඇත්තේ අගහරු වෙතට
ඇය ව දැක්කා මම
Verse
අලු වෙලා ගියා මගෙ කලු හම
රස්නෙට තිබේ අඩිය මං පස්සට
ගහලා බං සූස්තිය
විද්දේ මං අහසට
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
Verse
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
Verse
කොරෝනා වගේ බං
මගෙ ගෑනි ඔරෝනා
අයියො
බඩ දැන් ඇබරෙනවෝ
කොරෝනා මට වැලදෙනවෝ
සැප නම් අද OT
දහ දුක තව නැනෙ ඕනෙ
නැහැ මට ඕනෙ රෝගේ
Song Information
Song Title: Corona (කොරෝනා)
Artist: Ambroz x Costa
Lyrics: Ambroz x Costa
Genre: Comedy Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Corona” is a lighthearted, comedic 2020 hip-hop track created during the peak of the global COVID-19 pandemic. The mood is chaotic, energetic, and highly satirical, capturing the frustration of mandatory lockdowns and quarantine mandates in Sri Lanka. Instead of focusing on the medical grimness of the virus, the song uses witty wordplay to draw a hilarious parallel between the strict, terrifying nature of the coronavirus outbreak and the tense, angry mood of the narrator’s wife (“orona”) while trapped together inside the house.
Song Meaning
The song functions as a time capsule for the unique social anxieties, cultural habits, and domestic stresses of the 2020 quarantine era. The title “Corona” plays directly on the phonetic similarity between the virus’s name and the colloquial Sinhala word “orona” (sulking or frowning in anger). Themes of isolation, misinformation, and desperate home remedies are central; Ambroz and Costa analyze the daily routine of being locked indoors, endlessly cleaning the house, and scanning news media (“news wala wisthara wala paththara wala”) for lockdown updates. The lyrics humorously touch upon the paranoia of germ-spreading, chemical exposure, and the widespread practice of drinking bitter, boiled traditional herbal medicine (“thambapu beheth warga”) out of fear, resulting in physical discomfort rather than actual virus protection. By joking about packing up bags and escaping reality entirely to smoke a joint on Mars, the track captures the collective urge for escapism during a period of global panic, wrapping genuine frustration in digestible street slang and infectious rhythmic flows.
Frequently Asked Questions (FAQ)
What is the core joke behind the song “Corona”?
The main punchline relies on a pun linking the word “Corona” (the virus) with “orona” (sulking/frowning), jokingly comparing the danger and anxiety of the pandemic to dealing with an irritated wife during lockdown.
What real-life pandemic habits does the song poke fun at?
The song parodies the constant obsession with news media, over-cleaning household surfaces, fear of touching one’s face, and consuming questionable quantities of traditional boiled herbal remedies out of paranoia.
How does the track reflect the mood of the 2020 lockdown period?
It captures the restless, claustrophobic energy of mandatory home quarantine, showcasing how artists turned a stressful global crisis into a shared moment of comedic relief for the public.
Who collaborated on this track?
The song was written and performed as a joint effort by Ambroz and Costa, known for introducing high-energy comedy, sharp societal observations, and underground rap styles to the local music landscape.