in Randula Jayasuriya, Tharindu Damsara

ආගන්තුක මනමාලි | Aganthuka Manamali by Randula Jayasuriya ft. Tharindu Damsara [2020]

ආගන්තුක මනමාලි
සිනහ දේවී
නුපුරුදු පෝරු මස්තකේ
හුරුපුරුදු ප්‍රේමවන්තියේ
පුහුනු සැසියෙදී වුනු
මතක අවුලා ගනුමැනේ

උයන් තෙර හමුවෙලා
මේවගේ නුඹ හිනැහිලා
මගෙ නෙතේ නුඹේ රූ තියා
මා දෙවුරෙ නුඹ හැංගුනා

නුඹ ළඟින් හිද මැවූ
හීන පොදි විසිරුනා
නළල් තල සිඹ සැනසූ
මගෙ දෙතොල් වියලුනා

ආගන්තුක මනමාලි
සිනහ දේවී
නුපුරුදු පෝරු මස්තකේ
හුරුපුරුදු ප්‍රේමවන්තියේ
පුහුනු සැසියෙදී වුනු
මතක අවුලා ගනුමැනේ

banner

Leave a Reply