අහා හැඩයි රූපේ | Aha Hadai Rupe by H.R.Jothipala

Sinhala song lyrics with music notes illustration

අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

දැක්ක ගමන් හිත වැටුණා – වාසනාවෙ දොර ඇරුණා
දැන් මට තේරේ – හා හා තේරේ
මේ මගේ වාරේ
රැයේ දැකපු හීනේ – අද උදේ සැබෑ වී ගියා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

එදත් මම හරි සූරයි – අදත් මම හරි සූරයි
දැන් මට තේරෙයි – හා හා තේරෙයි
ආදරේ තේරෙයි
සොයා සොයා ආවේ – මේ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

මාලෙ මැණික් ගල බැදුණා – ආලෙ වඩන ගෙල රැඳුණා
දැන් මට තේරේ – හා හා තේරේ
මේ අපෙ වාරේ
සොයා සොයා ආවේ – ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

jothipala song,jothipala songs,hr jothipala songs,jothipala best song,jothipala best songs,jothipala song nonstop,jothi songs,hr jothipala best songs,jothipala original song,hr jothipala,jothipala dj,hr jothipala cover songs,jothipala song collection,jothipala mp3,h r jothipala,hr jothipala songs karaoke,hr jothipala popular songs,jothipala dj nonstop,hr jothipala nonstop,jothipala old hit,hr jothipala original songs,jothipala

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply