අහංකාර නගරේ | Ahankara Nagare (Mashup) by Navin & Kashil

High-energy mashup blending nostalgic Sri Lankan hits with contemporary indie-alternative vibes.

Song Lyrics

රන් රන් රන්වන් රන්වන්
සේල බැද
රන් දෝලාවට නගිනවා ද

කවුරුද නෝක්කාඩු කිව්වේ
කවුරුද නෝක්කාඩු කිව්වේ
තරමට ඉගත් බෝම පොඩි ලැමත්
බෝම ඇති දිගැස් තියෙන ලදුනේ

උන්මාද දොතොල් සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුලු වෙලා මුදු පිහාටුවෙන්
කරදර කරන්නේපා
පිනි කදුලු සලා
බොරුවට හඩලා මගේ හිත කඩන්නෙපා
අරවින්ද කැකුලු තුඩ
මගේ පපුවේ ඉඩකට සොයන්නෙපා

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගේ ආලෝකේ නුඹ නේද සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගේ ආලෝකේ නුඹ නේද සංසාරයේ
මගේ ජීවන හදේ
ප්‍රේමේ ස්තීර වේ
ඔබ හිමිවන්නේ කවදාද පෙම්වන්තියේ
ඔබ හිමිවන්නේ කවදාද පෙම්වන්තියේ

කොච්චර කිව්වත් එන්නේ නෑ
මම නම් ආයේ කවදාවත් එන්නේ නෑ
ඔය කියන දේවලින් වැඩක් නෑ
බොරුවට හැඩුවට මම නම් දැන්
හැරෙන්නේ නෑ

ඔය දවස තාම තරුණයි නම්
මග පෙනෙන තරම සොදුරුයි නම්
මගතොටදී හමු වෙලා
හොදට රස කතා කනට කොදුරලා

රූප සොබාවට මානෙත් උදම් වන
ආලෙත් සරී මගේ ප්‍රාණෙත් සරී
ප්‍රේමි සුපෙම්බර කෝලෙන් සිනාසී
නුවර ලදුන් සිටියාද මෙවන්

දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන
කෝච්චියෙන් එන තිලක තියපු ලද
ආත්ම ගතකොට පෙමක් පතා මම
අලිමංකඩ ලග ලත වෙන්නද තව

ඔබ යන්න ඉතින් පියඹා
සදා දුක් ගින්න හිතේ රදවා
සෙවනැල්ල වගේ ඉදලා
පියාපත් සින්ද මගේ කුමරා
ඔබ යන්න ඉතින් පියඹා
සදා දුක් ගින්න හිතේ රදවා
සෙවනැල්ල වගේ ඉදලා
පියාපත් සින්ද මගේ කුමරා

Song Information

Song Title: අහංකාර නගරේ Mashup (Ahankara Nagare Mashup)
Artist: Navin & Kashil ft. Yuki Navaratne
Lyrics: Various Artists (Compilation)
Genre: Mashup / Pop Fusion
Language: Sinhala
Release Year: 2021


Song Summary

The “Ahankara Nagare Mashup” is a vibrant musical tapestry that weaves together several iconic Sinhala songs into a single cohesive experience. The mood shifts from playful romance to deep longing, portraying the diverse facets of love in Sri Lankan culture. Featuring the soulful and versatile vocals of Yuki Navaratne alongside Navin and Kashil, the track reimagines classic melodies with modern production, taking the listener on a journey from traditional village imagery to the modern “arrogant city” (Ahankara Nagara) sentiments.

Song Meaning

As a mashup, the song functions as a bridge between generations, blending the poetry of the past with the rhythm of the present. The lyrics analyze various romantic scenarios—from the traditional beauty of “Nuwara Ladun” (Kandyan ladies) to the modern heartbreak of being told “don’t come back.” It explores themes of loyalty, the intoxicating nature of beauty, and the finality of a broken heart. By combining tracks like “Ranwan Sela,” “Mata Aloke Gena Devi,” and “Oba Yanna Ithin Piyamba,” the mashup illustrates the cyclical nature of love (Sansaraye) and the enduring power of these melodies in the Sri Lankan psyche.

Frequently Asked Questions (FAQ)

What songs are included in this mashup?
The mashup includes elements from classics like “Ranwan Sela,” “Unmada Dothol,” “Mata Aloke Gena Devi,” and “Oba Yanna Ithin Piyamba,” among others.

Who are the artists in this collaboration?
The track features Navin and Kashil with the popular indie-alternative artist Yuki Navaratne.

What does the title “Ahankara Nagare” refer to?
While the mashup contains many songs, the title “Ahankara Nagare” refers to a popular modern hit often associated with this style of urban pop fusion.

Why is Yuki Navaratne’s inclusion significant?
Yuki’s unique vocal texture adds a contemporary “alternative” feel to the traditional melodies, making the mashup particularly popular with younger audiences.

Leave a Reply