අල්ලේ රේඛා | Alle Rekha by H.R.Jothipala

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
දස ලක්ෂයකින් බේරා ලැබගන්නට බැරි තෝරා
පෙර පිනකින් දෝ ලැබුණේ ප්‍රියාව් ශෝබනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ගමනේ නාරිලතා ලීලෙකී
ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකි
ආදරී සුපෙම්වන්තයි මා ඉතාම පින්වන්තයි
මැණිකක් මුද්දේ බැදෙනා සුබ යෝගේ පෑදුනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

Leave a Reply