අමතක කරන්න | Amathaka Karanna by Shashika Nisansala

Sinhala song lyrics with music notes illustration

ඔබ මගෙන්
සමු අරන්
වෙන කෙනෙක්ගේ උනත්
තරහ නෑ මං
ආදරේ තරම
දැන උන්න නම්
යන්නෙ නෑ වෙන් වෙලා

අමතක කරන්න බැරී තරම්
මට ඔබ සිහි වෙනවා
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්
පළුවේ ඉන්නවා

ඉකි ගසා අඩන ඇස් අතරින්
දුක මගේ රූරලා
ඉවසුව සරදම්
විදවනු බෑ දැන්
ජීවිතේ පෑරිලා
ඔබ ඈත යන්න
ගියපු ලෙසින්
සමුගන්න දන්නේ නැහැ මම නම්

අමතක කරන්න බැරී තරම්
මට ඔබ සිහි වෙනවා
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්
පළුවේ ඉන්නවා

විදවනා තරම දන්නවා නම්
දුර රැදෙන්නෑ ඔයා
අදහනු බැහැ දැන්
හැරගිය දුර නම්
ඔබ මගෙන් වෙන් වෙලා

කවදාද එන්නේ නැවත ඔයා
දැකගන්න ඉන්නේ
තවම බලා

අමතක කරන්න බැරී තරම්
මට ඔබ සිහි වෙනවා
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්
පළුවේ ඉන්නවා

ඔබ මගෙන්
සමු අරන්
වෙන කෙනෙක්ගේ උනත්
තරහ නෑ මං
ආදරේ තරම
දැන උන්න නම්
යන්නෙ නෑ වෙන් වෙලා

අමතක කරන්න බැරී තරම්
මට ඔබ සිහි වෙනවා
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්
පළුවේ ඉන්නවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply