Anushka Udana

මේකනම් පිස්සුවක් බන් | Meka Nam Pissuwak Bun by Wasthi Production

දැවීලා තැවීලා හානැසීලා Love වීලා මාසෑදීලා පේවීලා කෙරුවපෙමක වීලා තෘතීක මාඅවරට බැලුම් බලාංහිටගෙන ලපං ගහාංපද නැති බෙරේ පලාගෙනගෑණී යන්ට ගියා මල කෝලාං ඒ රන් කද නම් මගේ රන් එතනාඒ රන්…

මහ ගෙදර | Mahagedara theme song by Wasthi Productions [2020]

Absurdist comedy theme song parodying dramatic romantic ballads. Song Lyrics සෙනෙහසේ පුරවාලාලැට් එකේ ඔබවාලාදාඩියේ සුවදින් මාවීලා ලූ මන් මත් මා මැරුනත් පැයක් ආදරේබඩගියා වාගේ දැනේමතකේ තියේ පෙම් කතා ඒමැරිලත් පැයක්…

ශ්‍රී ලංකා මාතා | Sri Lanka Matha by Wasthi Productions

A unifying patriotic anthem for national revival. Song Lyrics නැගිටිමු යලිත්නැවතුනු තැනින්ලක් මෑණියේනුඹේ අත අල්ලමින් නැගිටිමු යලිත්වැරදුනු තැනින්ලක් මෑණියේදිනු දේශය නමින් ශ්‍රී ලංකා මාතාශ්‍රී ලංකා මාතානමදිමු අපි සැමදාශ්‍රී ලංකා මාතාප්‍රාණය…

නුරාවනී | Nurawani by Anushka Udana [2018]

Intoxicating indie-pop track exploring the magnetic pull of attraction and desire. Song Lyrics නුරාවනී බලන් මා දිහා වරින් වරේඅනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනිහද තාමත් ගැහෙනා මට මාවත් දැනුණාහිත තාමත්…

ශෘංගාරීයේ | Shrungariye by Anushka Udana [2020]

Ethereal and rhythmic indie-pop track exploring the magnetic allure of a fated lover. Song Lyrics මායම් දෑසින්ආදරේ ලියාසායම් කලාප්‍රේමයෙ නුරා පායන් ඈතින්පාඩුවේ නුරා හීනෙන් පවාආදරේ වෙලා ලංවී මා හිත ගත්තුශෘංගාරීයේවෙන්…

සුදු අම්මියා | Sudu Ammiya by Anushka Udana

Satirical comedy track using dark humor and exaggerated grief to parody romantic obsession. Song Lyrics එක හිතක් නැති බවත්ඔබ නොලැබෙනා බව දැනත්මියැදුනා පෙම නිසාමම බූරුවෙකි රත්තරන්ඔබ රන් කදක් ඉස්තරම්දුන්නේම මට…

මැරුණු හිතේ | Marunu Hithe by Anushka Udana

Deeply emotional indie-ballad capturing the cold finality of heartbreak and moving on. Song Lyrics සීරුනු හදවත පෙලාආඩම්බර කම් එපාරෑ අදුරේ මා දවාආගන්තුක කම් එපා යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරාරෑ…

වටේ ගිහින් | Wate Gihin by Anushka Udana

Melancholic indie-pop track depicting a narrator’s desperate, unconditional devotion despite betrayal. Song Lyrics වෙන කෙනෙකුගේ…හිත ලග ඔබලැජ්ජා නැතුවමනතර වෙලා…තරුවක් වාගේ…ඈතයි ඔබ මටඔරුවක් අරගෙන සොයමි ඔයා… හිතේ කහට නෑ කිසිදා…සතුටින්ම ඉන්න…