අපි තමයි රටේ දේපල | Api Thamai Rate Depala by Master D [2020]

Sinhala song lyrics with music notes illustration

දිලිසෙයි පිණි
මගෙ වත්ත
ඉදා කස කවලා එවන රැප දක්ස
ඉසිවරු පවා කියවන බන ප්‍රශ්න

ගිය මගේ රැප තමා පට්ට බොයි
පොඩි කොස්සො කලාබලයි
රට්ටො මට බනින වැඩ්ඩො
වහල උඩින් වැටෙන

දන කට්ට පැන්නොත්
දුවන ගමන් මන බදින
රෙද්ද අස්සේ කුණු වෙන්න
අද කොයි සනස මන බදින
කෝටි ගානක් ගැහුවා

පණිවිඩ ඇහිලා
මම සතුටින් ඉපිල ගිය
හැඩකලා පඩ දමා
එන ගති මම පිටකලා
අපි ගන්නෙ මාස අග

ඉෂ්ට දේවතාවත් එන්නෙ මාස අග
එක් වී වීර පළු කකා
ගමේ සුද්දෝ ටික මාව අමතක කලා
හරි පාරේ හිමින් යන්නෙ මම
බොයි

අතමිට කාසි ලැබුනට පූසි වගේ
ගියේ නැති සීසී කිව්වා
බං මට ලොක්කෝ
හිත කීරි ගැහෙන දේවල් වලට
කියන්න බැරි තරම් පැටලී

අපි අපි ගැන දැක්කෝ
කොටවල කොටවල
අටු කොටු
හට්ටි මුට්ටි

රට යැව්වා රටේ ලොක්කෝ
රට්ට කෝ
කබලෙන් ලිපට වැටිලා
කරවුනාම සුවදයි මේවා
රැප් නෙවෙයි ලඩ්ඩු

අපි තමයි රටේ දේපල
අතු රිකිලි පොඩි ඇදිලා
අපේ රැපෙන් කවුද බේරුන
හින්දා මන අතු කැබිලි කැබිලි
කිති කැව්වා රේනුව

හැමෝගෙම දුක තේරුන
හින්දා ගමන් මගදී මඩ පාට ලේ වුන
අපි තමයි රටේ දේපල
අපි තමයි රටේ දේපල

මෙන්න ඉන්නේ මම දැන් අවුලෙන්
හඩ යනවා හැම පැත්තෙන්
දවුල අවුලේ
සමරන්න හවුලේ මේක මගේ පවුලේ
හැමෝටමයි දෙන්නෙ මවුරේ

අඩු කරගන්න බෑ රැපට සමාන වේ
රැපට තබාලා අපි විකිණුව ගවුරී
තලු මරන රැප අරන් සුවද වැඩී
කන්ද උඩින් අබර පායලා
චඖද්‍රී

ගතින් වැඩි හිතින් අඩු සත් පුරුෂ
දැකලා සිඹිති මල් පෙති
වදන් සැර පරුෂ
පිටින් ගරු සරුය තනියම සැර පරුශ

ගලපද්දී කෝමත් තේරෙන්නේ බං අරුත
රට රැකපු කිහිලි පාර දැකපු දෑස්
සුකිය අගතියේදී ගැහුවා රෑශ්
කටින් වට කරන් තෙපටක
විකුණුව දෑස්

පිටින් පිටට පිට තබලා
අකුලේ රෑශ්
පිලිසදර සිට පිසිසකල කල යුතු දෑස්
පතුටු ගිය විවිද කතාවල
පටු අකුරු පිදුමකට රටාවැකි ලියු
අකුරු එබූ අපූරු
දෙන්නා කතාවී

සැතපෙන අන්තිම පිල්ලම දීලම
රිලව සෙට්වෙන හෙලුවෙන්
හෙලුව මම වසාගනී
එලව එලව රැපෙන් අකුරු මම
දොරකඩින්ම තබා යමි

අපි තමයි රටේ දේපල
අතු රිකිලි පොඩි ඇදිලා
අපේ රැපෙන් කවුද බේරුන
හින්දා මන අතු කැබිලි කැබිලි
කිති කැව්වා රේනුව

හැමෝගෙම දුක තේරුන
හින්දා ගමන් මගදී මඩ පාට ලේ වුන
අපි තමයි රටේ දේපල
අපි තමයි රටේ දේපල

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply