ලදුන් | Ladun by Master D ft. Hard8 [2020]

Sinhala song lyrics with music notes illustration

ලදුන්…///////

වතුර බොන්න බෑ පුරයෙ
හැම සතාම අනතුරේ
රට යන දැනං අතුරෙ
අපි බණ කිව්වේ කතුරේ

ඔයාගේ නරාව මිස
මට දරාගන්න බැරි
කලාව උනා නරකින්
ඉල කඩාගෙන අපි බදාගෙන
රළු කලාවට තද උනා

ගිනි කන්දෙන් දවස් දෙක තුනක්
වැදදා මම
සිරිකොතින් ඇහුවා බන
සීතලට ගැහේවී මා
වරද කොහෙද කාමෙන් අපි මත්වී
උඹලා අතුවලින් පිරුනට
දෙවගිනි වීදී
මල්සර හී වීදිතී

කොල්ලො රැල්ලට ලොලුවී හඩාවී
දුක ඇහුවම කරට නගීවී
ආදරෙන් බැලුවම බෙල්ල කපාවී
යන්න හදාවී
බොරුවට නීතී
රට අගතට නොයවිද
බං ප්ෘතුගීසී
කෙලවෙල වේසී
ගහන්වා ලයින් එක මිදුල මැදදි

අමු හෙලුවැල්ලෙන් ඉතින් අපි
දෙන්න මැදින් උඹේ රුව මට
අගක් මුලක් නැති විට
ගෙනත් දුන්නා
පෙරක් නැති නාම කද
මමත් හොයාගෙන තැන

මාවම මා ගිනි තබා
මහ රෑ මැද බෑගිරි ගසා
ඉහිලා වැටුනා බිම බදා
ඉහිලා වැටුනා බිම බදා

සිතගාවම මා ගිනි තබා
මහ රෑ මැද බෑගිරි ගසා
ඉහිලා වැටුනා බිම බදා
ඉහිලා වැටුනා බිම බදා

මිනිසුන් ගැන්වෙයි උසි
සොබාදම් මනසා
හොරෙන් බලති
ලංවුනොත් ඔලු පාවී
පැත්තකින් බැස්සේ අලි

සිතගාවම මා ගිනි තබා
මහ රෑ මැද බෑගිරි ගසා
ඉහිලා වැටුනා බිම බදා
ඉහිලා වැටුනා බිම බදා

සිතගාවම මා ගිනි තබා
මහ රෑ මැද බෑගිරි ගසා
ඉහිලා වැටුනා බිම බදා
ඉහිලා වැටුනා බිම බදා

ලදුන්…///

written by Master D & Hard8

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply