ඈ තනියෙන් | Aa Thaniyen by Master D [2020]

Sinhala song lyrics with music notes illustration

නොදැන අග මිස් වෙයි
තරුද නිදි රැයක නිදි වැදි
නුඹ සදක් මෙයි
කිලිටි ගති ඉස්සෙයි
කලුවරට බය සතුන්ට මගේ පාර හිස් වෙයි
පිරුනුකල හිත් දෙයි
අඩුමුකුලු නැති රැපක පහසක් මම විත් දෙයි
ගිලුනු මන ඉස්සෙයි
ගැප දන්න උන්ට මගේ වදන් තිත්තෙයි

පරව පපු කැවුතු
අතඇරි සදලතා ගැන මොන කතාද
පිනිස කොල රැවටූ
අපි ගමන නැවතූ
මගේ ගමන යන බවතු
තම තමාගේ පැවතූ
දුර ගමන සසරි සසර යන බව දැනුදූ
තනි වහලෙන් තනිවූ
නුඹ වහලෙක් නුඹේ හිතට බදින පරද්දූ

මාර චූදිතයන් දෙදෙනෙක්
ඇවිත් පාරේ කවුරුත් නෑ
ඈ තනියෙන්
ඈ තනියෙන්
වතරාව ඇද කිටි කිටියෙන්
හරිපාරේ එකෙක්වත් නෑ
නෑ ලග ඈ තනියක්

විස මාලා
පැලදුවා ගෙලේ හැඩ දාලා
ඉදන් කාල
දුන්නේ රැප තෙරපුනු පාර
මගේ මිතුරෝ
ගෙනත් පැන් ඉසී
මගේ මිතුරෝ
බෙදයි කව්නිදි
රසකමට මගෙ කතාවේ
නිදි වැරුම
සැප ගතට හිතින් බවුන් වැඩූ
මම රැපට උනාම අඩු ගවුන් නැටුම
මගේ රටක වතාවත් මගේ කිව් අඩුව
බොයි

සම්බන්දේට කෝම ඉතින් යන්නෙ මං
ඉපිල ඉතින් මං දන්නෙ
සම්බන්දේට ඉතින් කොම මල් අරන්
විරසක නෑ මලක් එක්ක මං
පුලුවන් නම් මං මලත් එක්ක යං
උර උර ගැටෙන

තැලු තිබිරි පත් ඉලි
ගිරි දකුන විස නොමැති අත්
අඩි හොයන රට ලැගුම ලත් මං
මට මිනිසුව නොමැති රැය නුඹට මත්
තේරුමක් නොමැති සරන්නද යාමේ
තේරුවත් මල් සුවද පාරයි මගේ දැහැනේ
මේ රුවත් ඒ රුවත් සමානයි මගේ පහනේ

දෝස නෙවෙයි
සීමාවක් නැති දුරක් මා හා
කා‍ටත් හොරෙන් හැරී බැලුවා ආ දුර මා
තාමත් හෙමින් හැන්ගුවා ආතුරයා
කාරත් එකයි
බෙදුවා මගේ රැපක් මා

මාර චූදිතයන් දෙදෙනෙක්
ඇවිත් පාරේ කවුරුත් නෑ
ඈ තනියෙන්
ඈ තනියෙන්
වතරාව ඇද කිටි කිටියෙන්
හරිපාරේ එකෙක්වත් නෑ
නෑ ලග ඈ තනියක්

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply