අසීමාන්තික බැඳීම් | Aseemanthika Bandeem by Nisal Gamage [2021]

Sinhala song lyrics with music notes illustration

අසීමාන්තික බැඳීම්
සීමා සහිත වී
මා දවයි මා දවයි
බැඳෙමින් බිඳ වැටී
බැඳෙමින් බිඳ වැටී

අසීමාන්තික බැඳීම්
සීමා සහිත වී
මා දවයි මා දවයි
බැඳෙමින් බිඳ වැටී
බැඳෙමින් බිඳ වැටී

ඉක්මවා යා නොහැකි තැන් පිරුනූ
විසඳුම් ද නැතිවූ…
නික්ම යා යුතු වුවද දැං සැඟවූ
මතකය ම ඇවිලූ…
නොදැනුවත් හීන ප්‍රාර්ථනා ගොන්න
වාලුකාවෙන් වසා තියා යන්න
කාලයක් ආලයක් වුනා සේ සතු..

එක්ව ආ ගිය මගද දැං ඇහිරූ
දූවිල්ල මත වූ..
ආදරේ පා සටහනින් අසමූ
මතකයට නගමු..
වේදනාවන් පිටාර දී උන්න
වාර පාසා ම හේතු සැනසෙන්න
මාවතක් ප්‍රේමයක් වුනා දෝ මතු

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply