Black Mail / බැලැක් මේල්   – Sajee Arachchige with Amila Nidahasa

Sinhala song lyrics with music notes illustration

​ඇය එක්ක…

හරි ආදරෙන් ගත්තු පින්තූර…

ඇය තරහා වෙලා…

ගිය දවසේ ඔයා…

නිල්පාට අහසක් පුරා…

ඇය එකපාර තරුවක්.. කලා…
ආ…දරයේ ගැලපිල්ල නැතිනම්…

හැර යන්න පුලුවන්.. දුවටත් මගේ…

මතුදාක නුඹටත්

දියනිය….ක හිටියොත්

ඒ දුවද මගෙ දු වගේ…

මවා… ගන්න…

දෙන්නාම ගැහැණුන් ලොවේ…
ආ… දරයේ… සැමරුම් බොහෝමැයි…

ඒවා තියා ගන්න හෘදේ දුවේ…

ඒ කර.. පු ඇරයුම්…

ප්‍රේමෙන් වුනානම්…

රාගෙන් මෙසේ නිම නොවේ…

මවා…ගන්න 

නුඹ දින..ක මවකී ලොවේ…
ඇය එක්ක…

හරි ආදරෙන් ගත්තු පින්තූර…

ඇය තරහා වෙලා…

ගිය දවසේ ඔයා…

නිල්පාට අහසක් පුරා…

ඇය එකපාර තරුවක්.. කලා…
Official Music Video 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply