in Chamara Weerasinghe

බුදු පදවි පතාගෙන | Budu Padawi Pathagena by Chamara Weerasinghe

බුදු පදවි පතාගෙන
දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ

මහළු මඩමකට විවරණ
පිනිස ගියාදෝ
උඩුමහන්තලාවේ
රතු පලසේ වැජඹෙනදා
ඇගේ දරුවෝ

බුදුපදවි පිනිස දූ පුතුන්ට
හිත දන්දුන් අම්මා
තවමත් ගිනි උහුලනවා මේ සසරේ
තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ

බුදු පදවි පතාගෙන
දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ

banner

Leave a Reply