කැමා ඇඳගෙන | Cama Andagena by Sanjeew Lonliyes [2022]

Sinhala song lyrics with music notes illustration

කැමා ඇඳගෙන උඹත් අඬනවා ඇති අයියෙ මේහන්දියේ
දෙපිල බෙදුනට එකම අම්මගෙ දරුවො අපිඅයියන්ඩියේ
අම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතුඇටේ
එකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ බන්කරේ

කාසිකොළ නෑ අපේ පැටවුන් අඬනවා බඩ ගින්දරේ
උන්ගෙ මහ බර කරේ අරගෙන පෑගුවේ පුට්සයිකලේ
මහ පාරෙ හිටගත්තෙ අපෙ උන් බැරිම තැනකයි හාමතේ
මදිද තව උඹ කඳුළු දුන්නා ගිලෙන අන්තිම තප්පරේ

හිතම කකියනවා මචන් මන් පෑන අරගෙන හන්දියේ
ලිව්වේ අපි ටත් ඕනැ ලස්සන රටක් අපි එක පන්තියේ
හිතට බර දෙන යකඩ සළුපිළි තුවක්කුව තියලා ඔහේ
අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනාවෙලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply