තනමල්විල | Thanamalvila Mal Pipunath by Chamara Weerasinghe
තනමල්විල මල් පිපුනත්තහනම් නීතියටඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියටහිරි මල්විය ඉගිකෙරුවත් ඉදුවර හීනියටසිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට පොලතු පැල්පතක හීනරන්දා මාලිගයකලෙන්ගතු වී කතාකරයි යන්න දේව ලෝකෙටකාසි පදුරු පීදුනාට…