Chamara Weerasinghe

දුබල එලිය ඇති | Dubala Eliya Athi by Chamara Weerasinghe

දුබල එලිය ඇති පුංචි කාමරේතනි යහනක තනි වෙලා ආදරේහිතේ කිසිතෙතක් නැතිව මා කෙරේඅරන් ගියා ඔබ ඔබේ ආදරේමීවිතකට ලොල් වීඅපිළිවෙලයි අද මා බැඳී වරදකට නොහික්මුණු කමින්මගේ චපල හිත හින්දාබැඳී වරදකට නොහික්මුණු…

දළදාවේ හේවා හඬ | Daladawe Hewa Handa by Chamara Weerasinghe

දළදාවේ හේවා හඬ ඇහෙන කොටමට වාගේ නුඹටත් දුක දැනෙනවදදළදා වීදියේ දෙපසක යනෙන සඳපෙර අප සැරිසැරූ මතකය හඬනවද නුවර වැවේ රැළි බිඳුනා වාගේමඅප පෙම බිඳුනු දා මම ලසොවින් තාමකොළඹ රටට මම…

උස්‌සංගොඩ කඳු මුදුනට | Ussangoda Kandu Mudunata by Chamara Weerasinghe

උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එනසන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුමසිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහිනදුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රටමගේ පුංචි කුමාරියගෙ…

උමතු කලා මා | Umathu Kala Ma by Chamara Weerasinghe

උමතු කලා මා උමතු කලාආදරයෙන් මා උමතු කලානිගා කලා ඔබ නිගා කලාඒ ආදරයට ඔබ නිගා කලා ඇ ඉතිරි කලේ එක උණු කදුළක් පමණයිමගෙ කුසලානය තුල තිබුනේ විෂ මධුවයිමුව රැදුනේ හීසැර…

වැල් දොඩම් මලක | Wal Dodam Malaka by Chamara Weerasinghe

වැල් දොඩම් මලකවැල් දොඩම් මලකසුදු මල පෙති හරි සුමුදුයිඔබෙ මුහුන වගේ පුංචි නගේදම් පහැය ගත්ත එමල් පෙතිඔබෙ ඇස් දෙක වාගේපුංචි නගේ…. සුලග සමග දග කරනා සුදු මල් පෙති වාගේසුලං සමග…

වැදු අම්මා | Wadu Amma by Chamara Weerasinghe

වැදු අම්මා නොවුනමුත් මාහැදු අම්මගෙ අදරේමල්ලියේ නුඹ උපන් දා සිටඅඩු වේලා සේ මට හැඟේ….. මට කලින් කිරි සිනා දුන් නේනූඹයි අයියේ මව් ඇකේමගේ අම්මා නූඹෙත් අම්මා….. තැව්ල් සංකා ඇයි මෙසේඑදා…

ළය ගින්දරින් | Laya Gindarin by Chamara Weerasinghe

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප් සඳ නාවේහොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප්…

වන වදුලේ | Wana Wadule by Chamara Weerasinghe

වන වදුලේ වසන්තයට හෝයියාබිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියාමේවා දැකීමෙන් මගේ හිත ගත දොයියාකැකුළු හාල් බත් කයිදෝ මේ අයියා වැව් බැදී රටට බත් දෙන්නේ අපේ ගොයියාගොයියාට පිහිට වෙන්නේ වැව් දිය…

සරසවියේ දොරටුව | Sarasaviye Doratuwa by Chamara Weerasinghe

සරසවියේ දොරටුව ළඟවත් නෑඅපේ මතක මැකිලාඔයාම පෙම් කල ඔයාම හැර ගියඔබේ පෙම්වතා තනි කරලාඔබේ පෙම්වතා තනි කරලා අපි ආගිය හැම තැන්වල වෙන අය ඉන්නවාඔයාම ඇවිදින් බලලා යනවදවෙන්නැති දාහක් දේවල් ගැන…

සයුරේ හෝ හඬ | Sayure Ho Handa by Chamara Weerasinghe

හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියාහෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා සයුරේ හෝ හඬ ඇහෙන මායිමේසයුරේ පාවෙන රල ලග මායිමේජීවත් වෙන්නට ඉඩ දෙන්නමහ මුහුදයි අපෙ ජිවිතේමහ මුහුදයි අපෙ ජිවිතේහෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි…