මුතු මාල හතක් | Muthu Mala Hathak by Chandana Liyanarachchi
මුතු මාල හතක් ගෙල වට පළදන්නම්සුදු සේල ගොතා ඔය වත සරසන්නම්බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්පෝය දාට සුදු සඳ එළියේසහේට ගන්නම් ඇඟිලි ගනින්නම් මුතු මාල හතක් ගෙල වට පළදන්නම්සුදු සේල ගොතා ඔය…
The biggest collection of Sinhala song lyrics.
මුතු මාල හතක් ගෙල වට පළදන්නම්සුදු සේල ගොතා ඔය වත සරසන්නම්බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්පෝය දාට සුදු සඳ එළියේසහේට ගන්නම් ඇඟිලි ගනින්නම් මුතු මාල හතක් ගෙල වට පළදන්නම්සුදු සේල ගොතා ඔය…
මියයයිදෝ මන්දාඔබට ආදරේ හින්දාහදවත දෙදරාගියෝතින් නුඹ හැරදා සුරඟනක රුව මැවුනීහදවත කඩා වැටුනීආදරේ දැණුනීඋමතුවට හැරුනී මියයයිදෝ මන්දාඔබට ආදරේ හින්දාහදවත දෙදරාගියෝතින් නුඹ හැරදා දින සති මාස ගෙවුනීආදරේ දෝර ගැලුනීසැම මුවග රුඳුනීනුඹ නැතිව…
නීල අහසේ වලාවන් සේ පාවෙලායෞවනයේදී පැතුම් මල් පීදිලාපියකරුයි ජීවිතේ සුන්දරයි චේතනාපෙම්වතුන්ගේ සැබෑ ආදරේ නීල අහසේ වලාවන් සේ පාවෙලායෞවනයේදී පැතුම් මල් පීදිලාපියකරුයි ජීවිතේ සුන්දරයි චේතනාපෙම්වතුන්ගේ සැබෑ ආදරේ කඳුලෙන් සිනාවෙන් මුව මල්…
නෙතින් ගලා යන කඳුලැල් හමුවේපිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේමා පිදු පිවිතුරු පෙමට මුලා වීකව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේනෙතින් ගලා යන කඳුලැල් හමුවේ ඔහුට පුදන්නට පිවිතුරු පෙම් බස්තවමත් ඔබ ලඟ…
නිදි යහනට හෝ ඇවිදින් යන කොටකොහොම හිතන්නද මගේ නොවෙයි කියලාඅද හවසටවත් දකින්න ඇත්නම්අනේ ඔබයි සඳ දෙව්ඳුව කියලාමගෙ හිත හයියෙන් හැඬුවාතැන තැන ගොස් සෙව්වාඒත් ඉතින් හිමි නොවනා සිහිනය ආදරය විතරයිආදරය විතරයි…
ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේමගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේපැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්ඔබ සතුටින් ඉන්නව නම් ඔබ හිමි නැති බව දැන දැනමයි…
නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේසුවඳ ආදරයේ මිලින වී සැඟවේවස්සානය ආයෙත් එන්නෑකවදාවත් අප හමුවෙනෑමගේ කැලෑ මලේ තනි යහනේ නෙත නිදි නොයෙන්නාමල් පිපිලා සුවඳක් දැනෙන්නෑකවියක්සේ සුළඟට ගියාදෝවස්සානය ආයෙත් එන්නෑකවදාවත් අප හමුවෙනෑමගේ කැලෑ මලේ…
ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්මම පහන් තරුව වී ළඟ ඉන්නම්ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම්මම වෙරළ වාගේ නොපැලී ඉන්නම් හද වේදනාව රිදවන මොහොතේමම ඔබ ගැන සිහිකර සැනසෙන්නම්මුළු ලොවම රැයේ නිදිගත්…
පමා වැඩියි ඔබ පමා වැඩීමට මුණ ගැසුනේ ඔබ පසුවීපෙර හමුවීනම්ඇය නොපතා මාඔබටම සිත පුදමීඔබටම සිත පුදමී ඔබ සිනාසිසී එන වසන්තෙකීඇය මුලාවකී ගිම්හානයකීසිත නිරතුරු පසු තැවෙනාඔබ සුවඳකි මන බඳිනා ඇය අමාවකේ…
ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑඔයා වෙනස්වෙලා කියලා අදහා ගන්නත් බෑඔයා මගෙයි මං ඔයාගෙයි දුරස් වෙන්නෙ නම් නෑඔයා කිවුව හැටි තවමත් මට අමතක නම් නෑමට අමතක නම් නෑ සිනා…