කවි සීපද | Kawi Seepada by Chandana Liyanarachchi
කවි සීපද ඇහෙන ඈතකුරහන් මල් පිපෙන රෑටසරා සඳ පෙමාතුර ගී ගයාවිවළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවිමල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑසනිදි යහනට මල් සුවඳක් නොවේවිහිතේ දුකට නෙතු කඳුලැල්…
The biggest collection of Sinhala song lyrics.
කවි සීපද ඇහෙන ඈතකුරහන් මල් පිපෙන රෑටසරා සඳ පෙමාතුර ගී ගයාවිවළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවිමල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑසනිදි යහනට මල් සුවඳක් නොවේවිහිතේ දුකට නෙතු කඳුලැල්…
මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේඋස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේමල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේකොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ දෙදරා ගිය ආදරයේ තහංදි බැමි පවුරුරෝස…
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරිමේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස්…
මේ ගීය ගැයුවෙ මා උනත්ඒ ගීයෙ පද නුඹේමා හීන ලොවක රඳවලාකොතනකද ඔබ ගියේ දේඳුන්න සේම පායලාලස්සන අහස් තලේඒ රුව මකා දමාවැහිකළු එලා තියේ මා දන්න කියනා හැමතැනක්ඒ සිනා හඬ ඇසේමේ…
මටත් තිබුණා ප්‍රේමයක්තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්කාලයේ දුර ගෙවා ආ මුත්හිතේ ගැඹුරේ නිදා නොනිදනමටත් තිබුණා ප්‍රේමයක් කුළුදුලේ හිත හීන හැඩ කළමතකයේ සිවු කොනම දඟ කළනිදි නැතිව රැය ගණන් එළි කළමටත්…
මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේඅතගන්න බෑ කියාඅවමන් කළේ ඇයි මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේඅතගන්න බෑ කියාඅවමන් කළේ ඇයි මංගල රියෙන් බැස ආ ඔය දැස කදුළැල් පුරාදුර ඈත කව්රුන් හෝ ඔය…
මනමාලකම් පාන උන්මාදිනිමේ නෙත් දෙකේ පැටලිලාරහසේම නොදොඩාම ඉන්නට එපාපෙම් හීනයේ සැරි සරා…ආ…පෙම් හීනයේ සැරි සරා… මේ පාළු හැන්දෑවේ සුළගක් වෙලාමා සිත හොර පටලලා දැවටිලාමුමුනන්න හදනා නිස් කරනාමට ඕනේ අහන්නට කල්පනා…
මහද විලේ රැලිති නගන හංසිනීරොන්න් පිරුන සිනා විසුල සියුමැලීසුවඳ ඇවිත් දැවටී සුළඟේ එතීආදරේ කියන්න හදේ නිම්නැතී පහනක් වී දැවටී නිබඳේකාගේවත් සිත් නොරිදෙන සේවිරහී ගිම් නොදී ප්‍රේමයේ ඉන්න මා ළඟින්කඳුලක් සේ…
මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයිමහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයිමහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයිමල් සම්පත නුඹයි රුදුරු වන පුරා කටු රැඳී තුරු මත මල් පිපුණුමියුරු පල…
මගේ ආදරේ තරම්දන්නවා නම්ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්මම දුන්නු පෙම් හැඟුම්නෑ යළි අරන් නොහඬන්නමා ආදරෙයි රත්තරන් අහම්බෙන් ඇවිත් ළංවෙලාවෙනස් කලා මගේ ජීවිතේදුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්මියැදේවී මා ඔබ නැති…