පායන්න සඳ සේ | Payanna Sanda Se Oya by Chandana Liyanarachchi
පායන්න සඳ සේ ඔයාතරු අහසේ රැජිණක් වෙලාසිත් අහස මට පවරලාබැස යන්න එපා සඳ නිසා හොරැහින් එබිලා තුරුලේ රැඳිලාමතකය ඔබේ ආදරේකිසිදාක මැකිලා නොයන් සොඳුරියේමං ආදරෙයි පණ වගේ පායන්න සඳ සේ ඔයාතරු…
The biggest collection of Sinhala song lyrics.
පායන්න සඳ සේ ඔයාතරු අහසේ රැජිණක් වෙලාසිත් අහස මට පවරලාබැස යන්න එපා සඳ නිසා හොරැහින් එබිලා තුරුලේ රැඳිලාමතකය ඔබේ ආදරේකිසිදාක මැකිලා නොයන් සොඳුරියේමං ආදරෙයි පණ වගේ පායන්න සඳ සේ ඔයාතරු…
පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනාඒ රාවේ ඇසී හද ඉකිබින්දාඈ සොයා යන්නදෝවේදනා … වේදනා පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනාඒ රාවේ ඇසී හද ඉකිබින්දාඈ සොයා යන්නදෝවේදනා … වේදනා රෑ සඳ එළියේ පිපුණු සමන් මල්පෙති…
පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්මට විතරද තව කීවද රහසින් පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්මට විතරද තව…
පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේගිලිහී වැටී තියේ නොසිතා අකාලයේඈත පා වෙලා සුසුම් වැල් ගලාලතවේවී දෙදෙනා මෙසේ… පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේගිලිහී වැටී තියේ නොසිතා අකාලයේඈත පා…
පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් සුළඟේ පාවී සිතට දැනේපිටගම් යනදා එය සිහිවෙනවාහීන්සැරේ ඔබ මා අමතක කරදා..මායාවක් දෝ බැදුණු සිතුම්ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්.. රෑ රැහැයි හඬේ දුක් ගීත රාවයේ..රෑ රැහැයි හඬේ දුක්…
ප්‍රේමය ලොව හැම තැනම ඇතීහැමදෙනටම හමුවෙලා ඇතීඑනමුදු ප්‍රේමය කිමැයි කියාහඳුනාගත් කිසි කෙනෙකු නැතී ප්‍රේමය ලොව හැම තැනම ඇතීහැමදෙනටම හමුවෙලා ඇතීඑනමුදු ප්‍රේමය කිමැයි කියාහඳුනාගත් කිසි කෙනෙකු නැතී විල්තෙර දියයට දියඹුන් නගනාප්‍රේමයෙ…
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේදරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේදේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේකව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ මල් සාරාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේබහට බහක් දී අඩවන් දෙනතක බැඳුනේආලවන්ත…
සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනාඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවාදරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වාඅමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා මංගල මුදුවට ආයුශ මාස තුනක් විතරකවුරුන් හෝ නොදැන…
සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේසුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේසුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ මුදු සුවඳයි රුව මඩලයිමුදු…
රන් තාරකා පීදිලා රැයේහසරැල් මවා සිහින කුමරියේනොසැලී මා නුවන්පිබිදී ආදරෙන් මේ විමානයේරන් තාරකා පීදිලා රැයේහසරැල් මවා සිහින කුමරියේ ගී හඬක් පාවුණා නිල් වළාකුලේඒ හඬේ මා පැතුම් පාවෙලා ගියාමා සොයා එන්නෙදෝ…