Cider by Zany Inzane [2021]

Sinhala song lyrics with music notes illustration

ඔතපුවා දන්නේ ඇගිලි
හැමදේම මතකයන් ඉතිරි
සල්ලී හින්දා නෑ බං අපි විකිනී
මගේ වදන් ඇහුවොත් වද ගෑනුත්
ගැබිනි

පණ දෙන්න බෑ හිතට මැලවුන
පිලිවෙලින් ගලන් එන්නේ අගමුල
පෙන්නපං තැනක් මේ මට වැරදුන
හදන් යන්නේ සයිඩර් මේ වදන් තමයි පලතුර

කලාවේ අල්ලං ඉන්නේ මං කරටිය
උඹ තාම ගෙවන්නෙ සෙල්ලමේ
ලමා අවදිය
තනියම ඇද්දේ මම දරදිය
බලපං මේ වදන් වල කොලිටිය

පටන් ගන්නේ නෑ නවත්තන්න බලං
ඒක තමයි කවුරුත් ඉන්නේ කෙලවන්න බලන්
අපි ඒකේ 47 බොලා පොඩි පිස්ටල්
කලාවනම් නින්ද අඩෝ මම තමයි ක්‍රිස්ටල්

පාවෙන්නේ මම දෙයියන්ගේ දුමාරෙන්
දිව පිනවන්නෙ පැනි හකුරූ
අද මම දුරස් වෙලා දරුණුයි සමාජෙන්
තනියෙම ජීවත් වෙන්නේ එකයි හිත සතුටු
අඩෝ හෙලවෙන්නේ නොපිරුනු කල
මගේ වදන් කලා හතුරව අඩපන
කලාවනම් චන්දේ මට දුන්නේ තුනෙන් දෙකේ බල
උබේ මූන කොට්ටම්බා මම කලු ගල

අඩෝ මේවා සයිඩර්
පිස්සෝ වගේ දගලන්නේ නෑ
අපි සයිලන්ට්
මගේ පාරේ මට යන්න
මොකටද ලයිසන්
සම වෙන්න බෑ අඩෝ
අපි මේකේ අයිකන්
කැරකෙන්න දෙන්නේ ඔලු
අඩෝ මේවා සයිඩර්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply