Costa

සූර පප්පා | Soora Pappa by Costa [2020] | #Costa

Satirical street-rap reimagining a beloved cartoon to mirror local hood reality. Song Lyrics නුඹ ජිම් පප්පාමම සූර පප්පාහංදියේ වීල් එකේ අයියාතාමා බං වෙද පප්පා බූලියේ නෑ අරිෂ්‍ටේ උගේ ඇත්තේකංසා ඇත්තේ…

බට නලා | Bata Nala by Costa [2019]

නලා සද්දෙන් වට නෙටරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු අද ගමේ කෙල්ලෝ ඕනෙ…

බලා වැලපෙමි | Bala Walapemi by Costa x Master D [2019]

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව පොත්ත කාපු මුගටි ඇමති කරපු සාරිකාව මන්තර කලමනා දාල හදපු සිංදු මං මාස්ටර් ඩි මුල පුරමු අපිම ලංකාව…