DADDY Band

නිල් දෑසේ | Nil Dase by DADDY

නිල් දෑසේ කැන් සලායෞවනේ මත් කලාරන් දොතොල් රඟ දෙනාහද සයුර කැළඹුනාසඳ වගෙයි නැග එනා කුමරියන්හිනැහෙනා ම් …. හිනැහෙනා විකසිතයි සිනහවයිසුර අගුන් පරාදයිඔබ තරම් රුව අරන්කොයිආද මේ ළදුන්තරු දහස් අතරේබැබලෙන සඳ…

තවත් කෙනෙක් | Thawath Kenek by DADDY

තවත් කෙනෙක්තවත් කෙනෙක්තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත් අපි අල්ලාගෙනසිටිය විලසින්මඅද ඇය අල්ලාගෙනසිටිනවා දුටුවම කඳුළු නොවැටුණටදුකත් හිතෙයි අපිටඒ විතරක්මදහිනත් යනවා තවම සිහිවෙනකොට අදවන් දවසකඅපි මේ ගයනා ගීතයමඋඹත්…

රෑ පුරා | Raa Pura by DADDY

මා දිහා බලනවාඒ නිල් නුවන් දිලෙනවානිල්වන් ගැබේ දිස් වෙනාතරු මල් වගේ පේනවාරෑ පුරා හීනෙනුත් පේනවා මා තනි යහනේ දුටු හීනනෑ තනි වූයේ ඔබ ගාවළඟ ඉන්න ඕනමයි හැමදාමඔබ යන්න නම් එපා…

යන්න යන්න | Yanna Yanna by DADDY

යන්න යන්න යන්නකෙළි බිම ඔබෙයිගන්න ගන්න ගන්නඑහි ජය ඔබෙයිමේ ඔබේ වාරයයිපන්දුවෙන් ලොවම දිනනාපිති හරඹයෙන් පිටිය සරසනාසූරයෙක් වෙන්නයි එකට බැඳෙමින්එකා වගේ එකා වගේඑකා වගේඑකම අරමුණක්සිතේ නැගේ සිතේ නැගේසිතේ නැගේ පිත්ත පන්දුවත්…

මස්සිනා | Massina by DADDY

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදිඅඟහරුවාදාත් ඔබව යළි හමුවෙමිබදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාටශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම් අපි කාටත් ඇති සෙනසුරාදාවමගේ සතියේ දිනයක් නොවන බවටමම ආදරේ කරන්න පටන් ගත්ත දින සිට මට…

බොරුකාරි | Borukari by DADDY

කුමක් කරත් කොහේ ගියත් මොනවා වුණත්මග බලන් හිටියා මම අදත් පැය දෙකක් තුනක්දිනක් දෙකක් පමා වුණත් නෑ කවදාවත්මම පමා වෙලා මේ වගේ එක දවසක්වත්බඩත්ගිනි නෑ උදේ ඉඳන් මට තේ උගුරක්බොන්නට…

බොළඳ නිසා | Bolanda Nisa by DADDY

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවානැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලාමගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලාකම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසාකම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා…

ආරාධනා | Aradhana by DADDY [2014]

ආරාධනා දෑසින් කියනානොපෙනෙන දුර ඈතක මා තනිවම උන්නාසංවේදනා ගීයක තවරාකාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දාදැන් රන් පැහැ ගැන්වූ තොල්ප්‍රේමාදරයෙන් මත් වී දැවුණා නෑසී ඇසෙනා ඒඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේසිතුවිල්ලේ…

ප්‍රාර්ථනා | Prarthana by DADDY [2012]

Melodic pop-rock anthem celebrating the divine and transformative power of music. Song Lyrics පියඹා ඒ ආකාසේවිහිදා දෑතේදෙව් ලෝ තලේ වයනා ගීතේසෙව්වා මේ ලෝකයේ ගීතයෙන් වෙලීකැල්මන් නෙතේතුන්සුවේ විදී මා ජීවිතේ පැතූආදරෙන්…