දුම්කොල සමාගම් | Dumkola Samagam by Master D [2021]

Sinhala song lyrics with music notes illustration

සිහසුනෙන් වහල තිබ්බා පැණි
බී ගත්තොත් දැන් පිරිසම වැනී
තවකෙක්ට ඇඬුනද ඇනී
උතු මං උඹේ කරපිටින් වඩී
අත දුරින් පෙනුනද මැනික්
උඹලට අඩු මිල මැනීං
හිරවුනු සුසුමක් දැන් ඇදී
ඔන්න එතකොට මැදින් පඩී

රට ගැන නේද කියවන්න වෙන්නේ
රට ගැන නේද ලියලා තියෙන්නේ
ඒක තමයි මගේ කටින් කියවෙන්නේ
උඹලටත් අහගෙන ඉන්න වෙන්නේ
උතුරන වතුරට නේද බන් මේ තරඟේ
ඇයිද තාම ඉන්නේ උඹ අරනේ
කාගෙවත් සරනේ නැද්ද ගන්න
කාගෙවත් සරමේ

සුන්දර ලංකා මගේ රට තමා
සුන්දර ලංකා, පෙම්බර රැන්දුව
දුම්බර ලංකා දුම්කොල සමාගම්
ඇන්දුව ලංකා
මම පොඩි කාලේ ගාලා නැතුව බන්දී
තාන තනා තඳේ නාතඳේ නානා නංගී
ලස්සන ෆේස් එක නම් උඹේ නංගී

මේසේ මත තැබුවා කුන් ගුරු
පූසා පෙරලයි එක දුම් බුරු
ස්වාමී ගැන කියලා කුන් කුනු
අනේ මාගේ කනට දැම්මා දුම් කුඩු
නවත්තන්න බැරි උන සේක
රජු අඩි අපි තාම පැරදිලා නේද
අවදානම ගන්නේ කව්ද නේද
මම දන්නවා මගේ රැප තමයි ගන්නේ ඒක
වැව් තාවුල්ලට වදින හෙනේකට
කකුල තැබුනත් ඇති චුස්
නරවලේ උබලගේ රැප වෙලා පුස්
මගේ රැප නිතර දෙවේලේ දුන්නා කුෂ්
මතකද එකෙක් විතරයි එහේ බුෂ්
ගහගෙන උඹලා ගියාට පස්සේ බුස් ස
හම්බුනාද උඹලට උස් ස
අරටුවේ කුස් ස
මාතර පැත්තේ දැන් මා දැල ඇද්දට
රැප් එක දා ගෙන රවද්දී
චැට් හදාගෙන රැප් එක දුන්නට
උඹලට මේක දැන් වැඩී

සුන්දර ලංකා මගේ රට තමා
සුන්දර ලංකා, පෙම්බර රැන්දුව
දුම්බර ලංකා දුම්කොල සමාගම්
ඇන්දුව ලංකා යා…..
මම පොඩි කාලේ ගාලා නැතුව බන්දී
තාන තනා තඳේ නාතඳේ නානා නංගී
කොත්තුවේ සද්දෙට දිව්වා උඹේ බැ*#

ඕ, සොරි මැ..ම්…….

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply