#GoHomeGota2022

කැමා ඇඳගෙන | Cama Andagena by Sanjeew Lonliyes [2022]

කැමා ඇඳගෙන උඹත් අඬනවා ඇති අයියෙ මේහන්දියේදෙපිල බෙදුනට එකම අම්මගෙ දරුවො අපිඅයියන්ඩියේඅම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතුඇටේඑකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ බන්කරේ කාසිකොළ නෑ අපේ…

පොඩ්ඩ පොඩ්ඩ | Podda Podda by G TV [2022]

අපේ හාමුදුරුවනේ තෙල් නැතිව නැවතිලාමං ගෙන්නපු මිග් යානත්සිල්වා රාමා ජෝති එක්කපාරට බැහැලා නානත්හැංගිලාද කොහෙද අපේ සාදුනාන සාරත්ඒ මේ අස්සේ පිස්සු කෙලිනවානානත් තොත්ත බබක් හට දෙන්නපෙට්ටගමේ තිබ්බ තුට්ටු දෙක නෑකපුටාස් හිට්…

පාරාදීසයෙ ජවයයි | Paradisaye Jawayai Me by Kasun Kalhara ft. Kushani

පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ හරවනවාඅත්හරින්නේ නෑ අපි එනවා පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ හරවනවාඅත්හරින්නේ නෑ අපි එනවා නුඹ මගේ සගයාඋරහිස දෙනවාආදර කදවුර මෙතන හදනවා පාරාදීසයේ…

ජනතා යුගයක් | Janatha Yugayak by Sadara Bandara [2022]

ජනතා පැතුමන් අවතැන් වෙලාහොරකම් මැරකම් ඇත රජ වෙලාඉවසා සිටියා ඇති බල බලාජනතා යුගයක් අරඹමු වහා යාපා පටුනේ නඩරාජලාමාගම්පුරයේ බලදේව සිඩ්නි ෆාතිමා වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝවරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ සොල්දාදුවනේ අපි…

ආඩම්බරයි | Adambarai by Sureni de Mel [2012]

ආඩම්බරයි බැලුවම නම්හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්කම්මුල් සිඹින්න මගෙ හොද නම්ආලෙන් වෙලෙන්න ඇයි තහනම් පෙම් හසරැල් ඔබ රැදුනේ – නිල් යායක රැස් වාගේඔබ සිත මා තුරුලේ – නැලවුනු හැටි මගෙ මතකේතාමත්…

වීදිය බලා | Weediya bala by Sahan Chamikara [2019]

වීදිය බලා රතු සායම් කොපුල් මත මන්මද බිසෝ විලසින් පා තබන විට රන්සලු එකින් එක පැත්තට වැටෙන විට රුපියල් වලට මිල කෙරුවලු තරුණ කම වෙරි වී පනින මගේ මිනිහට මැණිකේ…

ලංවෙලා | Lanwela by Sahan Chamikara [2017]

හැංගිලා ඔයා හොරෙන්ලංවෙලා තවත් ලගින්ඉන්නවා වගේ අදත්දැනෙනවා අනේ මටත් වැරදිලා කියූ දෙයක්දෙයි රිදුම් හදේ තවත්වෙන් වෙලා ගියේ නැතත්ඇයි තවත් ගතින් දුරින් ගලා හැලෙනඇල්ලක් වගේආදරේ කලා වෙනස් වෙන්න බැහැ මට කොහොමත්ඔබ…