හීන ගෙන ඔබ එන්න | Heena Gena Oba Enna by Dimanka Wellalage

Sinhala song lyrics with music notes illustration

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න

දෙතොල් අමයුරු රොන් සැලී
කොපුල් මල් පෙති සිහිලැති
සිඹිමී මම සිඹිමී මම ආදරෙන්

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න

සිනා විසිරුණු නෙත් කොනේ
රුවින් නුඹේ සිත්තම් ගෙනේ
සිඹිමි මම සිඹිමි මම ආදරෙන්

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply