කැටයම් | Katayam by Hana Shafa X Kaizer Kaiz [2023]

Sinhala song lyrics with music notes illustration

හිත ලග මායම් පාලා.. ( Hey )
ළංවී කැටයම් දාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ

අපේ තණබිස්සේ වටේ හිත හිස්වේ දෙන්නටම විස්සේ
පපුව තව ගැස්සේ යමුද ගල්කිස්සේ තෙමෙමු අපි වැස්සේ
ඔයා මගෙ පස්සේ දැන් නම් මම පිස්සෙක් ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

නම ඇම්බැක්කද?
ඇහුවම එවන්න එපා ඔය හෑන්බෑග් එක
මගේ බැටරිය හොදටම ලෝව් නිසා මගේ චුට්ටෝ
වෙන්න බැරිද පව්‍රර් බෑන්ක් එක..

ඒ පැටලිලා හොදටම කේබලේ
ලිහා ගන්න බැරුවයි ඉන්නේ කළුවරේ
මගේ අවුල් තමයි පොඩ්ඩක් ඉතින් ඉතින්
මගේ වෙහිකලේ තමයි පුංචි ෆුට්සයිකලේ

පෝස්ට් මැලෝන් ඇහුවට කන්නේ පොලොස් මැල්ලුම්
කොස් තමයි පොශ් ගොං තැන හොදටම මොංගල්
කෙල්ලේ කවදාවත් කරලා නෑ කොන්
සිංහයා සිංහයමයි හැලුනත් ලොං..
Kaize…

මන් දාන කැටයම් දාන කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
මන් දාන කැටයම් තේරුනාදෝ.. ( ආ.. )
පෙම් පාට කැටයම් පාට කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
පෙම් පාට කැටයම් තේරුනාදෝ.. ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ .. ( ආ.. )

written by Manuranga Wijesekara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply