කිඳුරාවී | Kidurawi by Asadithaya ft. C Othello [2020]

Sinhala song lyrics with music notes illustration

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී
හද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවී
මා දැවෙනා යහනක තනි වේවී

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී
හද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවී
මා දැවෙනා යහනක තනි වේවී

උන්මාදිනී රුව සිත්තම් කර එදා
මා හදවතේ ඇඳි සිතුවමත් අතරමං වෙලා
රෑ සඳවතී ….. කෝලයෙන් හැංඟිලා
අනුරාගිනී මා ගාවින්ම ඉන්න නැවතිලා

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී

නුඹ මැකී යයි හිරු පූදිනා මේ අම්ඹරේ
පෙම් හැඟුම් යයි පාවෙලා රෑ සිහිනයේ
මුමුනන්නම් ආදරේ පෙම් දිගැසියේ
සඳ රාජිනියේ මා ගාවින්ම ඉන්න මතකයේ

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී
හද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවී
මා දැවෙනා යහනක තනි වේවී

කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවී
අඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවී
හද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවී
මා දැවෙනා යහනක තනි වේවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply