කින්ඩි | Kindi by AVATAR [2025]

Sinhala song lyrics with music notes illustration

කිරි එන කිරි ගහටම
ඇන්න මන් තක්කෙට.

බයිල වෙනයි බණ වෙනයි බන්,
කියල දියන් වැද්දට.

බැල්ලියො බැල්ලියො මයි,
මන් වද්ද ගන්නේ නෑ පැත්තක.

බල්ලා ගෙට ගද්දි,
දොරකඩත් නැති වෙනෝ.

ඇගේ ඉදි මැක්කට.

බඩු අතේ තියෙද්දිම බිල්ලා,
බයට විසික් කරේ නෑ ගිල්ලා.

කන රිංගා කටින් බැරි උනොත්,
පුකෙන් හරි කඩන් එනෝ රිංගා.

බබා හුකුන් රැප් Pending,
උන්ට වඩා හපන් Fans චන්ඩි.

Diss නම් මොනාද හුත්තෝ,
මේ තාම දැම්මේ මන් කින්ඩි.

පිං පව් මත පලදෙනවා,
හේතු ඇතුවම පෙන්නලා කර්මෙකට.

ඔය ටයි කෝට් දාගත්ත එක,
කැරි*ක් අතවත් ගැහුවද මරණෙකට.

කයි චාන්ඩු උබේ රැප,
උබයි මායි දන්න පක.

දත් දොස්තර ඌ හොද හිත උනත්,
ගලවනවාමයි දත.

එල්ලියන් දාලා බෙල්ලේ තොන්ඩුව,
උබ නාලාහිරි මන් කන්ඩුල.

වංගු කෙලින් කරන් උබ පාර කපද්දි ඩෝ,
Avatar නවලා ගත්තා වංගුව.

මන් සක්කරයා ගාල්ලේ රැප් අස්සනවා,
මොල වල් වැදුනු ඔලු අස්වද්දනවා.

මොන නිරේ ගියත් මට දුකක් නෑ,
යම රජ්ජුරුවන්ටත් මගෙ Track අස්සනවා.

ඉන්නකන් ඉදලා මැරියන්,
රෙන පුකට මොකට කැටයම්.

උබලත් මිනිස්සුද යකෝ,
ගැහුවා කියලා කැටයක්.

මගේ වදන් ගලයි මොල බැර වෙන්න;
මේක ඇහුවට තෙරෙන්නෑ දරුවන්ට.

මාරයත් කරේ තියන් යුද්ද කරාමන්,
එකා එකා මරන් මරුවන්ට.

(නවත්තහන් නවත්තහන්.
ඊට කලින් මේ බලහන් මේ පොන්නයා උබට ගහන්නේ ඒ.. ඒ….)

සන්නද්ද වදන් අවි ආමර්,
මන් කබ්බෝ තලන්පති කාපර්.

Avatar SouthSide රැලේ යස්සයා,
වචන Machine gun මෝටර්.

17 උපන්දිනේ පරිවාස බාරේ,
ඊට පස්සෙ කිව්වා වගෙ බුස්සේ.

රළ අතගාපු වැල්ලේ,
කිරි කට ගාපු මට.

කෝමත් බඩ ගාන කාලේ ඉදන්,
ඌශ්ණේ.

තාන තනා තදේ,
ඔන්න යටින් දෙකක් වැනේ.

බොලා සීල් කියලා ගත්ත බඩුවේ,
කිරි එනවළු තනේ.

ආඩ වනේ මුර්ගා,
මෑණියෝ පිහිටයි දුර්ගා.

අං එන්න කාලේ හරි,
බොලාගේ ඔළුව බලපන් අතගා.

වියලි කාලාපේ උණ රැප් සීත කරා,
මේ ප්‍රසූත උණ රැප් සීස කරා.

රැප් බාරෙට පඩුර මන් කාසි කරා,
සිංහයාව මරංකොටි නාසි කුඩා.

සිරියා අසිරිය බේරන කිරි පැණි,
වැඩ මරි මෝල් මෝඩ උල කැනි.

මන් ආයේ කියන්න හදලත්,
නොකිය හිටියේ මගේ කට පොඩ්ඩක් ඉතින් හොද මදී.

වැල්ලයි පිරෙව්වේ ඒ කාලේ බඩකට,
මන් සුදු යකඩයක් යකෝ නෑ මලකඩ.

මගේ වදන් කුනාටු වත් නෙමේ,
වැස්සත් නෙමේ තාම මේ හිරිකඩ.

කනකට ගන් නැති හරකට,
තණකොල වෙනුවට දෙන්නෝන.

කැරියට බටකොල,
ඔය හනුමා උනත් මහා.

ගිනි තිය තිය ගිහින්,
අව්ලගෙන මැරියන් වලිගෙට.

කැරියා….

written by AVATAR

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply