ගාල්ල | Galle by AVATAR [2025]

Sinhala song lyrics with music notes illustration

What are we doing, කොටා කොට්ටාවට පයින්.
මං ඇස් වහන් මිස් එකෙන් උස්සන්නද රැයින්.
ෆෝම් නැත්තත් වයින් දිරවන් නැ ලයින්.
නයි හැවත් ඇරං යයි, however cross පෙරලපන් රයිම්.

පෙරහැර රන්දෝලි ඇවටා කසේ icy මෝලම.
චන්ඩි පැටවු ගනිං චාරු කපන්න කොන මෝලට.
මං පොර ජාතකේ හයට බයට ගෙදර නෝනට.
Meanwhile, කවුද බොලේ අපි නොදන්නන මේ උඩැක්කි කෝලම.

මං කෝරලේ තෝ පිනා.
ඇස් වහං ගැහුවෙ කනා.
මේ අපේ පැත්තෙ මහ එවුන්ට උබලා දැකලා හිනා.
අහෝ සාමි why?
වත නැත්තං bye.
Also, සල්ලි තියනවනම් වදුරෙක් හරි හොයන් ආයි ආයි.

කොඩිය ගහලා තරනේ ඇවටා සූරිය රැප් අරනේ.
රැපාලා යයි කරේ බඩුව වගේ කුමරි මනමේ.
ගහන් නෑ දන්වනවා මුලින් ඇමතුමකින් මරනේ.
Therefore, ගහන්න බැරි උනොත් ඔලුවට තියලා ගන්නෙ යකඩේ.

කට සයිලන් හඩ වෙඩී.
සද්ද දාපු උන් දැන් නිදී.
බ්‍රහ්මදත්ත වැරදි ගුලෙ.
ඔබලා ටෝප කනවලු කඩී.
කොරේ පිටට මරේ.
මාරයත් නැග්ගා කරේ.
Finally, ඒම ඉන්න අපිට ඔයා රෝස මලක් වගේ පුතේ.

ප්‍රාන්තෙ නම G A L L අගට E.
පැත්තෙම ලග G පිට පිට පත්තු වෙනවා T.
ඉස්සුවා ගාලු මාතර හරි මැද්දෙ හැදුනා ගී.
Also, මම නෙමෙයි උබලා කියපං කවුද ගාල්ලටම G.

ගාල්ලටම G ගාල්ලටම G.
පැත්තෙම ලග G පිට පිට පත්තු වෙනවා T.
ගාල්ලටම G ගාල්ලටම G.
ඉස්සුවා ගාලු මාතර හරි හැදුවා ගී.

ආමවකට වැහනු හාවා හදේ ආස මාවට.
වෙස් මූනු බැදන් ආවට ගන්නේ කරට නෙමේ ගාවට.
දැක්ක ගමන් ලාවට මං මද්ද ගහුවා වටේට.
Meanwhile, කොටි මස් කරන්න කලින් ඇහැරවනවා ගහලා ඇටේට.

හැරී පෝටර් මං නමින්.
නැගලා යනවා කොස්ස උඩින්.
කොහු කපලා පොල්ල කෙලින්.
Also, කවුද වාඩි වෙන්නෙ මුලින්.

සැපට දුකට සනී හිතුනු හිතුන අතට පනී.
ඔහොම නෙමේ දෙකට නැමියන් තව කටට ගනිං.

ගැට්ට කඩං පලා ගත්‍ත වට්ටි අම්මා මලා.
කලිසම ගලවලා ගවුමක හැඩ බලමුද පබා.
ඉස්සර හෙන සතා හැබැයි පස්සේ සෙනෙහෙලතා.
Also, වාතාවකට පුක පෙන්නලා නොකර යනෝ කතා.

ඉද්දි කරපු දේවල් ඇහුවම යමයත් සැලැන්ඩර්.
පස්සෙ එද්දි නිරේ නම ගහලම ගහලා එනවා කැලැන්ඩර්.
Eventually, අහලා නෑ බන මහන වෙන්නෙ ලොවෙත් යන්නෙ අපායේ.
Jet B2 මේ වදං කුඩු කරන් යනෝ ඉරාකේ.

හැම දේම නැතත් හැමෝම හැමදාම හෙව්වෙ කන්න දේ.
පොඩි එකා කපලා මහ උන් ගොඩ ගියා උඩම මන්ඩලේ.
Star pack රැප් කයිචාන්ඩු කූරියා කරා බන්ඩලේ.
Ultimately, නඩුව අහලා ඉවරයි තීරනේ මරන දන්ඩනේ.

ප්‍රාන්තෙ නම G A L L අගට E…

written by AVATAR

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply