කල්ප අසන්කයක් | Kalpa Asankayak by Master D [2025]

Sinhala song lyrics with music notes illustration

අන්ද නොවී මේ
සන් ගැන මම කිව් වාදේ
කල්ප අසන්කයක් කල්ප අසන්කයක්
බෙදුම් බෙදුම් දෙයි
බෙදුම් බෙදුම් දෙයි

රිදුම් දෙයි සුසුම් දෙයි
තම කිළිටි තෙරුම් එයි
හිත අතුලේ බේරුම් වෙයි
සිනාසෙයි සිනාසෙයි //

අත් දුටුදන තෙරපලා මන්
මිරිකලා මරසේනා තෙරපලා මන්
පිරිවර වටකර දෑන් පිරිවර වටකලා දැන්
කලගුණ මව් නා හුගදෙනෙක් මේ ලග ණැවුනා
ඉදිරිය දුවන් යන්න ගව්ගානක්

ඇදි හීය මාර තදීන්
ඇදි හීය මාර තදීන්
කවෘත් දනගන්න ඕන නැ තම කාර්‍රයේ
කියවන්න ඔනේ නැ කටකාරේ

සිතුවිලි ගලපු දෙන් සෙනසුරාගේ
අවබෝදෙන් නිවාගෙන දාහේ
දණගහන්නැ ලග මන්දිරයක්

කොපමණ නිව්වත් පහන් තිරයක්
තවත් තරගයක් නොවන දිනයක්
පරිස්සමට අඩි තියා රියනක්

නොම ආතරමන්ව ඉන්න ඒ තෙරේ
දෙපිල බෙදාගෙන පිරිස්
දෙන්න මුන්ට විරිත්තන්න
යක්කුන්ට පිරිත් පැන්

දෙන්න මුන්ට විරිත්තන්න
යක්කුන්ට පිරිත් පැන්
ඉහින්න කල්ප අසන්කයක්
කල්ප අසන්කයක්

රිදුම් දෙයි සුසුම් දෙයි
තම කිළිටි තෙරුම් එයි
හිත අතුලේ බේරුම් වෙයි
සිනාසෙයි සිනාසෙයි //

අන්ද නොවී මේ
සන් ගැන මම කිව් වාදේ
කල්ප අසන්කයක් බෙදුම් බෙදුම් දෙයි
බෙදුම් බෙදුම් දෙයි
රිදුම් දෙයි සුසුම් දෙයි

තම කිළිටි තෙරුම් එයි
හිත අතුලේ බේරුම් වෙයි
සිනාසෙයි සිනාසෙයි //

නිදහසේ හිස් අහසේ
නිදහසේ හිස් අහසේ
නිදහසේ හිස් අහසේ
පියබමී හිස් අහසේ

අන්ද නොවී මේ
සන්(සිත ) ගැන මම
කිව් වාදේ
කල්ප අසන්කයක්
කල්ප අසන්කයක්

බෙදුම් බෙදුම් දෙයි
බෙදුම් බෙදුම් දෙයි
රිදුම් දෙයි සුසුම් දෙයි
තම කිළිටි තෙරුම් එයි
හිත අතුලේ බේරුම් වෙයි
සිනාසෙයි සිනාසෙයි //

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply