මැදියම් රෑ | Madiyam Ra by Vishu Ms, D-RULZ & IZZU ft. Dinesh Hemantha

Sinhala song lyrics with music notes illustration

උබේ අතින් අල්ලන් යන්නයි හිටියේ කතරගම
අපේ ආදරේ නතර උනා අතරමග
ඔලුව කැරෙකේ විකාරෙන් වගේ හතර අත
උබේ නම්බරේ අන්තිම අංක හතර හත

උබ පස්සෙන් එන්න ඉස්සර තිබ්බ ඉස්සෙක් නම්
දැන් ඉස්සා නැ සතුටෙන් ඉන්න පිස්සෙක් මන්
හයේ පහර වැඩි උබේ තනතිල්ලේනම්
හොද සෙල්ලන් දාලා ඉන්නේ සැනසිල්ලේ මන්

පුංචි ලිදේ වතුර රහයි ඒකයි හොද වල්ල
මහගිරි දබේ නැග්ගේ නැනේ අල්ල අල්ල
උබ නරියෙක් මම සල්ලි නැති මිදි වල්ල
ඉතින් ගිනි ගන්නේ රත් උනාමයි මගේ දල්ල

කියන්න දේවල් නම් ගොඩයි ඒකයි මේකයි ඇත්ත
ඇතුල් පැත්ත වගේ නෙවෙයි උබේ පිට පැත්ත
බොරු බේගල් කියන් තියන් හිටියේ වටේ හැත්ත
අවසානෙටත් උබේ හිතේ තිබ්බේ අකැමැත්ත

දුර පේනා හීනෙක තටු සිදලා
කදුපාරක සීතේ මාව තනිකරලා
නෙතු කැල්මේ කෝල හිනා
බොරුවක් මේ ප්‍රේම කතා
සංසාරේ නේත්‍රා මානේ
හැරදමනා

කෙල්ලෙ මට නුබ දැන් ගස්සපු හීන
කටුකයි ආදරෙ අද කෙල්ලෙ නුබ ගීය
එක්වෙන්න බෑ මට මන්දාකිනි පේන
තරු දහසක් අතරෙ තනි තරුවක් ගේන

ආදරෙට දැම්මෙ Baby සුරංගනා කතා
වාදනේට මම ගයයි වීනාව බබා
මකා දමා ගියා ආදරේ කලා ඔයා
කම් සැප මගෙ ඇගෙ එක්ටැම් කලා

ඔයා ගාව මට්ටු මම ලෝකයට සත්තු
දැකපු හීන හෙව්වෙ අද දුන්නෙම තොත්තු
රෝස කැලේ ගාව මාව කැව්වෙම පිට්ටු
Baby Nowty මම දැන් ලියන්නෙම සිංදු

මතක නැද්ද එදා අපෙ කාමරේ
හත්තර බිත්ති මුල්ලෙ ඇද උඩ යාවුනේ
පාවුනේ සාගරේ මාවතේ
මම තමයි සිල් බිංද කුමරා මාලිගේ

ආදරෙනම් වචනේ කාටෙ මන්තරේ වගේ
අනිත්පැතට මන් දෙන්නන් ඒවා වැඩක් නෑ නේ
පැත්තට වෙලා ඉන්නන් බලාගෙන මගේ වරේ
කේන්දරේ තිබ්බ ඕවා කවදාවත් වෙන් නේ නැ නේ

ඔයා ගියා එදා මතක් උනා මට ගාතා
මම දාගෙන ලිව්ව පොත්තක් පිරෙන්නට කතා
කාමරේ දුමයි ඇති කෙල්ලෙ ඔයාවනන් එපා
10 අඩි වලින් මැනික් පතලක් ඩෝ එයා

දැක්කමන් කෙල්ලේ ඔයා මට හොදට දුන්න ගින්න
ලෙඩා මිය ගියත් ලෙඩෙ විසයි ඩෝ නොමැරෙන්න අම්මට දුන්න තැන දෙන්නැ මැරුවත් මන් උපදින්න පැත්තක දැම්මාඅන්තිම පාරටත් දැනගෙන හිත් රිදවන්න showti

හිටිය ලොකු කාලයක් showti ඔයාම ඉල්ල
උනා හැමදේම ඔය හිනාවට බිල්ල
හිතිල තියෙන්නෙ දැන්නන් මාර වදයකින් මෙල්ල
උනා එදා ඔයා මට බොරු කාර කෙල්ල

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply