Mage jiwithe Pura / මගේ ජීවිතේ පුරා – Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

මගේ ජීවිතේ පුරා…
එකම සිතින්.. ප්‍රාර්ථනා…

මගේ ජිවිතේ පුරා…
එකම සිතින් ප්‍රාර්ථනා…
කෙලෙස දෝ වේදනාවෝ…
සගවා තබා ගමී…
සගවා තබා ගමී…

සද සෙවනේ…අපි තරු ගැනලා…
ඒ තරමට පැතුමන් පුරලා…

සද සෙවනේ…අපි තරු ගැනලා…
ඒ තරමට පැතුමන් පුරලා…

කවදාවත් නෑ තරහ වෙලා…
අද නෑ……අද නෑ…තාරකාවී…
අදුරින් වැසී ගියේ…

මගේ ජිවිතේ පුරා…
එකම සිතින් ප්‍රාර්ථනා…
කෙලෙස දෝ වේදනාවෝ…
සගවා තබා ගමී…
සගවා තබා ගමී…

සුදු වැලි යට අද සැතපීලා…
ගන අදුරින් ලෝකය වැසිලා…

සුදු වැලි යට අද සැතපීලා…
ගන අදුරින් ලෝකය වැසිලා…
ඉවසා ගන්නේ කෙලෙසද මා…
යලි නෑ…. යලි නෑ…ආයෙ එන්නේ…
වෙනදා වගේ සදා…
වෙනදා වගේ සදා…

මගේ ජිවිතේ පුරා…
එකම සිතින් ප්‍රාර්ථනා…
කෙලෙස දෝ වේදනාවෝ…
සගවා තබා ගමී…
සගවා තබා ගමී…
සගවා තබා ගමී…
සගවා තබා ගමී…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

One thought on “Mage jiwithe Pura / මගේ ජීවිතේ පුරා – Chamara Weerasinghe”

Leave a Reply