මං දැක්ක දෙවියන් ඔබයි | Man Dakka Deviyan Obai by Ranaka Akash

Reverent and emotional ballad honoring the divine sacrifice of a mother.

Song Lyrics

සංසාරෙන් සංසාරේ
ආදරේ උල්පත වෙලා
තුන් පැයේ කරුණාවෙන් හැම වාරේ
හිත භාවනාවක් කලාඔබ මගේ

මේ ලෝකේ මන් එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පන තියන කල්
මන් දැක්ක දේවියන් ඔබයි

ලා නිල් පාට හැන්දෑ කරේ
මාව ලැමදේ හෝවා…
කී හොද නරක නුඹගේ මුවින්
මට තාම මතකයි එදා…

මේ ලෝකේ මන් එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පන තියන කල්
මන් දැක්ක දේවියන් ඔබයි

පෑ සෙනෙහසම අම්මේ නුඹේ
ආයේ පැතුවා මෙමා…
මා මතු ලබන හැම ජන්මයේ
ඔබේ පුතුම වේවා කියා…

මේ ලෝකේ මන් එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පන තියන කල්
මන් දැක්ක දේවියන් ඔබයි

සංසාරෙන් සංසාරේ
ආදරේ උල්පත වෙලා
තුන් පැයේ කරුණාවෙන් හැම වාරේ
හිත භාවනාවක් කලා ඔබ මගේ
මේ ලෝකේ මන් එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පන තියන කල්
මන් දැක්ක දේවියන් ඔබයි

Song Information

Song Title: Man Dakka Deviyan Obai (මන් දැක්ක දෙවියන් ඔබයි)
Artist: Ranaka Akash
Lyrics: Sajith V Chathuranga
Genre: Classical Pop / Devotional Ballad
Language: Sinhala
Release Year: 2015


Song Summary

“Man Dakka Deviyan Obai” is a deeply moving 2015 tribute that elevates a mother’s love to a divine status. The mood is one of profound gratitude, devotion, and nostalgia, portraying a narrator who views his mother as the living deity he encountered the moment he entered the world. It depicts the tender memories of childhood—being held close during blue-tinted evenings and learning life’s lessons from her lips—while expressing a soulful wish to remain her son throughout the endless cycles of birth and death.

Song Meaning

The song functions as a spiritual manifesto of maternal appreciation, using the metaphor of a “mother as a god” to anchor its message. The title “Man Dakka Deviyan Obai” (You are the God I saw) suggests that while many seek divinity in statues or temples, the narrator found it in his mother’s selfless care. Themes of Samsara (rebirth) and Karuna (compassion) are central; Sajith V Chathuranga’s lyrics analyze the mother’s presence as a “meditation” (bhawanawak) that has sustained the narrator since his first breath. By framing her love as an eternal fountain (ulpatha), the track captures the essence of the “Mother-Son” bond as a sacred, multi-lifetime connection that transcends physical existence.

Frequently Asked Questions (FAQ)

What does the title “Man Dakka Deviyan Obai” signify?
The title means “You are the deity I have seen,” expressing the belief that a mother’s love and compassion are the purest forms of divinity on Earth.

How does the song address the concept of rebirth?
The narrator prays that in every future life (janmaye) he is born into, he may have the privilege of being born as the son of the same mother.

What specific childhood memories are highlighted in the lyrics?
The lyrics recall “pale blue evenings” (la nil pata handa) where the mother would hold the child to her chest and teach him the difference between right and wrong.

Who is the songwriter behind this Ranaka Akash track?
The lyrics were penned by Sajith V Chathuranga, known for writing emotionally resonant verses that connect with traditional Sri Lankan values.

Leave a Reply