මන්ද පමා | Manda Pama by Umaria [2020]

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුනා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සද ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනේ ඉන්නයි ආසා

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

හද හඩා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්
හිස සිදී ගියත් නුඹවම පැතුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *