ඈ හා | Ae Ha by Ridma Weerawardena [2023]
ඈ හා – තනිකම හුරුකම අතරේ මා හාඈ හා – නැතිකම ඇතිබව අතරේ මා හා පුරා කල්ප අතරේ ආ දුර ගමනේසිනා මුව තරමේ කඳුලක් ඉනුවේ ඈ ගාව නැති වුව මතකේමා…
The biggest collection of Sinhala song lyrics.
ඈ හා – තනිකම හුරුකම අතරේ මා හාඈ හා – නැතිකම ඇතිබව අතරේ මා හා පුරා කල්ප අතරේ ආ දුර ගමනේසිනා මුව තරමේ කඳුලක් ඉනුවේ ඈ ගාව නැති වුව මතකේමා…
Deeply emotional cinematic ballad exploring solitude and heartbreak. Song Lyrics මන් තනිවම යන්නම් තව දුරදෑස හුරු හින්දාපපුව තනියට දැනෙන හැමවිටඔය දෑස මම හෙව්වා අදුරේ පාට ගෑවුනේසිහිනේ පාව යාවුනේසිහිනේ පාට සේදුනේතනි…
Dum Dhara Dum Dhara Mastai MastaiDhara Dum Dhara Dum Dhara Mastai MastaiDhara Dum Dhara Dum Dum En Aasai Thaavathu Un Maelae // Aaruyire Mannipaaya Mannipaaya Sollu Nee En SagiyaeAaruyire Mannipaaya…
හිත ලග මායම් පාලා.. ( Hey )ළංවී කැටයම් දාලා.. ( Hey )වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ( ආ.. ) වත ලග රන්මුතු තියලා.. ( Hey )මගෙ හිත අස්වද්දාලා..…
හිපි ඩෙනිමට මාගේහිනැහුනු නුඹේ ලග තදින් දැනුනාගස් සුවදට මාගේලග හිටි ඔබ පාට ලෝකයෙන්ඉගිලී තරු ගැන්නා හිපි ඩෙනිමට මාගේහිනැහුනු නුඹේ ලග තදින් දැනුනාගස් සුවදට මාගේලග හිටි ඔබ පාට ලෝකයෙන්ඉගිලී තරු ගැන්නා…
ගලනා සිතුවිලි ඉවුරුතල බින්දාස්වප්නයෙන් මිදෙනා තැනක මම උන්නා ඒ හීනයේ හැඩරුව හදුනාඔය දෑස මානයේ මැව්වාඅපි උරුම ලෝකයේඉවුර සොයා නොමියෙන ආදරේ හදුනාලග උන් ජීවිතේ සනසාදැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා…
නිල් සඳ පවා මල් මත නිදාසන්සුන් ලෙසින් ඈ දෙස බලාසල්පිල් නුරා හැරදා නුඹ සොයාසන්සාරයේ සැරිසරා මට මා දැනුනේ ඔබ නිසාසඳ රෑ නැගුනේ ඔබ නිසායලි මා ආවේ නුඹ නිසා ඒ නුඹ…
ආදරෙන් අත අල්ලන් ඔයාආව ගිය පාරේජීවිතේ නව ගමනක් සොයායන්නෙ ඇයි තනියේසුදු මල් තැනින් තැන විසිරී ගියාඔබේ නමින් සොදුරේමම දැන් බලා ඉමි අවතැන් වෙලාඉතින් යන්න සොදුරේ ආදරෙන් අත අල්ලන් ඔයාආව ගිය…
නිහඩව අසා සිටිනවාහිත කියයි රස කතානුඹ ගැන තවම සිතනවාපසුබසී දුක පවා මතකය ඔහේ ගියානැවතුම මකා දමාආගිය තැනුත් හැර දමාආගිය පාර අසාසැනසුම ඔබයි කියාමතකේ ආයෙම එනවා හිස් හිත පුරාමා ගියා ලොව…
සෙංකඩගල නුවරටවහින වැස්ස හවසනුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසමසුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවමඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට ඔබගේ තුරුලේගිලිහී පරවූමලකී සුළගේ පාවූඅහසත් කලු වෙයිඅකුණුත් බොද වීකදුලේ පැටලීතනිවී…