මතක මන්ත්‍ර | Mathaka Manthra by Binara Fonseka [2022]

Sinhala song lyrics with music notes illustration

මතක මන්ත්‍ර – හිතම සිම්බ
හිත රිදෙව්ව – විටෙක වින්ද
මතක නැද්ද – කවිය “වැස්ස”
වල විචාර – නිතර ලිව්ව

පාට කිව්වෙ කවුද ආදරේට
පාට ගෑවිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

මතක මන්ත්‍ර – ජප කෙරෙව්ව
පොත් පිරෙන්න – අකුරු ඇන්ද
කැමති නැද්ද – නැවත යන්න
පාට දුන්න – දේවී බලන්න

පාට කිව්වෙ කවුද ආදරේට
පාට හේදිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

පාට ගෑව ආදරේ හැන්ගුවත් එදා
දන්නවාද ඒ නුඹ කියා

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

written by Binara Fonseka

binara fonseka,sarath fonseka,sirasa news,blind auditions,derana news,sri lanka,ada derana,walakulak wee,voicesrilanka,sangeeth vlogs,anthare,nagananda kodituwakku,voice sri lanka,wishwaya dakimu,news 1st,aragalaya,#thevoicesrilanka,wasantha mudalige,the voice sri lanka,kolamkuttama,voice,voicelk,thevoice,the voice,thevoicelk,thevoicesl

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply