මේක ආතල් | Meka Athal by Wisa ft. Lucky Seven x Isha Nasty x BK

Sinhala song lyrics with music notes illustration

මේක ආතල් හිතෙන්නේ දිල්තෝ පාගල්
කොනක ඉදන් බැලුවොත් පෙනෙන්නේ ඇගේ රූප
ලාවට ඇල්ලුවා නිල මන් ගාවම ඔනිලු ඉන්න
එයි ආසම නෑ මං ගන්න ආපහු දුන්න දේවල්
ඔයාට බොන්න ඕනේනම් අපි දෙන්නම බොමු
එයි පෙනුම කලු වුනත් නෑ හිතනම් රලු
මං යවන්නෑ පලු ආසනම් කවනම් සුදු
දලු කඩන්න තරම් නෑ ශෝටි හිත නම් රලු
පිටි බලලම ලං කර ගත්තෙම හැමදේම
අපිට සල්ලි නැත්නම් නැතිවෙන්නේ හැම දේම
වත්තල කෙල්ලේ හොයන් එන්නද පැනි රස කෑම
අපි දෙන්නගේ ආතල් තියනවා මේ වගේ හැමදාම
හඳ ගාව මගේ බාරේ ගැස්සෙන ඇත්තෙට ලස්සන
නුබේ නපුරු බැල්මට ගැස්සී
නුබේනම් දෙයක් කියන්න
ආවා ලස්සන දෙපාරක් හිතලයි ගහන්නේ
කසාද අත්සන

මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුඹේ
රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නෑනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැති නම්
අපි දෙන්නා පැනලා යමුකෝ හද පානේ

මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුඹේ
රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නෑනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැති නම්
අපි දෙන්නා පැනලා යමුකෝ හද පානේ

ආදරේට නුබට කියුවේ බස්සී මං
උදේ පාන්දර දැක්ක ගමන් ගැස්සී
හිත හිරි වැටුනා ඒත් හැරිලා බලද්දි
මගේ වාසගම ගන්න කෙල්ල වෙන්න ලෑස්තිද
මාලිගාව මගේ නුබයි එකේ රැජිනි
ඔයා ලග ඉන්න විතරයි මම කැමති
ආදරේ ලගදි කාටවත්ම නෑ දෙවෙනි
පලමු තැන නුබට විතරයි දෙන්නේ ශෝඩී

හැමදාම නුබ ගාව කෙල්ලෙ ඔයා ලඟ
මම ඉන්න කැමති
කලු රැක හද පානේ අපි දෙන්නා සිහිනයක්
මත වැතිරී
ආ ආ ආදරේ යනු සෙල්ලම මම දින්නා
මේ ගිවිසුමේ අරමුන නුබ හින්දා
නුබ ප්‍ර්‍රාතිහාරයක් සේ ආදරේ දුන්නා
නුබේ රුව ලඟ පරදින සින්ඩරෙල්ලා

මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුඹේ
රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නෑනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැති නම්
අපි දෙන්නා පැනලා යමුකෝ හද පානේ

මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුඹේ
රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නෑනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැති නම්
අපි දෙන්නා පැනලා යමුකෝ හද පානේ

හදපානේ යමුද අපි ආයේ හද බැදුනා නිතර
නුබට මම ආලේ මතක වශී වෙද්දි රෑම ගෙවුනා කාමේ
සීතලේට තුරු දිනටම වේදිකාවේ
හීන ගානේ යද්දි හිතේ නුබේ රුව මතුවී
හෝඩුවාව නුබ මනමාලි වගේ සැරසී
හාදු වැස්සේ පාට බැස්සේ අපි දෙන්නා තනිවී
ආලේ බැන්ද මාලිගාවේ නුබ ලග වැතිරී
පෙන්නන්නේ මගේ ලග හුරතලේ
දාගෙන සයිකලේ පදින්නම් ඔයාව
වැව රවුමේ ගෙනියන්නම් නන්ගි වැව වටේ
කමුකෝ අපි වඩේ රවන්නේ ඇයි
අනේ මැනිකේ මගේ දාගෙන යද්දි
හැමෝම බලයි ටිකක් ඉරිසියාවෙන්
මගේ ලග ඉද්දි නම් ඉන්නේ සිරියාවෙන්

මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුඹේ
රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නෑනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැති නම්
අපි දෙන්නා පැනලා යමුකෝ හද පානේ

මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුඹේ
රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නෑනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැති නම්
අපි දෙන්නා පැනලා යමුකෝ හද පානේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply