in Maduwa, Sinhala Rap

මෙව්වා බෙහෙත් | Mewwa Beheth by Maduwa [2021]

වෙලා ෆුල් හින්දුස්තාන්
රැප බොලිවුඩ් නම් මං ශාරුක්කාන්
අතින් හැදුවේ මං හදාගන්න බැරි ඉලක්කන්
පැණි ටික නැත්තන් රස නැනේ පැණි වරකා
එයා ගොනා වෙලා බොරු අහන උඹ හරකා
මාස්ක් එකෙන් වහගෙන ලස්සන මුහුණ
ඉදිකට්ට පරිස්සමෙන් සරුංගලේ නූල
ඩෙනිමට අපේ කොල්ලො බැස්සුවේ බාටා
මේ අපි නැතුවනම් දැන් දිලිසෙයි ද අහස

මං පිස්සුවෙන් කැරකුන කොල්ලෙක් ඩෝ රැප මට ජීවිත් වෙන්න හෙතුවක් උනා
අහගනින් මේක
කෙල්ලො හින්දා මැරෙන්නේ මොකටද වෙන්න එපා උඹ මෝඩයා පෙන්නපන් හොදට ඉදලා
කොච්චර බිවුවත් කෙලින් දකිද්දි අම්මා දුරින් එද්දි
රැපෙන් කලන්තේ හැදෙන්නේ දෙන්නෙ වදන් පැද්දී
ටෝක් කරේ අක්කාව සෙට් උනේ අයියො නංගි
එයා රට ඔන්ලයින් ඇඳුම් ගලවං පංති
Customer Service එකෙන් Call ආවොත් තමයි අපිට
කොච්චර ආතල් දැම්මත් උදේ යනවා වැඩට අපෙන් කෑවොත් පිට යන්නෙ නැ පිටින් කෑවොත් අපි දන්නෙ නැ
උඹ කන්නේ මං කාලා බාගෙට තිබ්බ ඉදුල
තරකිට නකදුන්
නරා වැඩි කොල්ලො මේ
අරින්නේමේ අපේ උන්
මේ භයානකයි පුතේ
ගත්තා මයික් එක ජොතිගෙන් තොපිට මෙව්වා මොර්ටීන් පැත්තක් පුරවා ලෙඩ්ඩුන්ගෙන් මෙන්න සිංහල හෝඩී

ඇන්දේ ගණන් පොතේ චිත්‍ර
විනාඩි උඹ නම් මම තප්පර
නම්බාඩ් මංචි විටිල
ඉන්ද වරුසො පොචි විට්ටිල
කෙල්ලො ගියා කියලා නැනේ ඇඩුවේ අහක ඉන්න වැඩකට නැති බල්ලො බිරුවේ
හිතට දැනුණ දෙය තමා කෙරුවෙ මුකුත් නැති කාලේ කවුරුත් නැනේ උදවු කෙරුවේ

එන්න 100ට 5යි රඹුටන් මුන කරනවා පපඩම්
බැන්දේ නැති වුනොතින් අවුරුදු 27 මං
කසාද හරි යන්නෙ නැ කිවුවා කපුවා මට බං
රන් තැඹිලි සෙරම කලූ කපුටා උස්සන් යං
විද්දා විස මහ පොත ඇගිල්ලෙන් අත එද්දිම
හොයාගෙම කොල්ලො මුන් ලොකු ළමයි වෙද්දිම
අයිතිකාරයො ගොඩයි රැප වෙලා දැන් රැපෙ
රැප එරිච්ච සල්ලො මං මෙකෙ වෙනම සෙලොටෙප්
ඉගැන්වුවා සමාජෙ ගොඩක් දෙවල් පාසලේ නැති
ජීවිතේ පොතක් මං අරින්න ආසම නැති
හේ උඹ තාම චුටි කිරි කැටි
එන්න මෙකෙ පෙන්නන්න රැදිලා ඉන්න ඔන්ව්ව් විදි
සෙල්ලම මෙසන් බාස් වචන හැන්ද මගෙ
ලස්සන දුර ඇපල් ළඟට පැපොල් වගේ
ළිද ගාව පිරිලා නෙ තොපි කුණු හොදපුවා
යන විදියට බාරගන්න වෙන්නේ බැඳපුවා
පිටිපස්සෙ ඉස්කොලේ අපි අන්තිම බංකුවෙ
ලොකු ගණන් දන්නවා අපු නිසා මං බිංදුවෙන්
අපි හරියට ගියත් පිටිපස්සෙන් වැද්දුවෙ
ලයිසන් දුන්නෙ මොකාද මේ එන්න මගේ වස්තුවෙ
දුක කියයි කොල්ලො මේ අත් වෙලා අපේ කරගැට
Welawauwa කඳුළු තියාගෙනම යාලු ආහස යට
ගත්තා පිලිකා දුමෙන් පෙට්ටියේ ගහලා තියෙනකොට ආ
පාලු ගෙවල් දොරවල් ඇරෙන්නේ මෙව්වා ඇහෙනකොට

banner

Leave a Reply