Mount ලැවීනියා | Mount Lavinia by Pathum Madusanka ft. Tharindu Damsara [2019]

Sinhala song lyrics with music notes illustration

අදහසක් නැති හිස් පිටුවකි
හැඟීමක් නොඑනා හිස්කමකි
ප්‍රේමයක් වුව රික්තයකි
නිතර අවුලන අවනඩුවකි
මේ කවි නොලියෙන කාර්තුවයි

මතකද එදවස
රතුපාට හැන්දෑවක
මවුන්ට් ලැවීනියා අහස
අප වෙනුවෙන්ම
මගබලා උන්හැටි
මතකද එදවස

ගෙවීයන තත්පරය පවා
කල්පයක් මෙන් දැනෙන
දිනක් දෙකක් වුව
ආත්ම ගනනාවක් මෙන්
ගලපාගන්නට
කල්පනාබරව උන් හැටි
මතකද එදවස

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply