Multilingual Mashup Cover by Kochchi [2022]

Sinhala song lyrics with music notes illustration

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාගෙන අදුරෙම මම ඉන්නම්

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

ගැස්සෙන මයෙ ලැම
මොටද බලන්නේ

Dil ye bechain ve, raste pe nain ve
Dil ye bechain ve, raste pe nain ve

Zindari behaal hai, sur hai na taal hai
Aajaa saanvariyaa, aa, aa, aa, aa

Taal se taal milaa, ho taal se taal milaa

ප්‍රෝඩා රූපන ව්යාජ වර්නා ගොතනා මිතුර නුබ
වංක සිනා පා මුසා බසින් කන් පිනවු සබඳ නුබ

කලන මිතුදම් නොදත්
සෝබන පිරි ජීවිතෙ
දුර්ජන නුබ නොම වෙසෙන්
පිලිලක් වී මා ලොවේ

කලන මිතුදම් නොදත්
සෝබන පිරි ජීවිතෙ
දුර්ජන නුබ නොම වෙසෙන්
පිලිලක් වී මා ලොවේ

ප්‍රෝඩා රූපන ව්යාජ වර්නා ගොතනා මිතුර නුබ
වංක සිනා පා මුසා බසින් කන් පිනවු සබඳ නුබ

සැපේදි ආ වැඩි දුකේ දී
හැරගිය මිතුරා නුබයි යස

සදා පතමි මතු බවයේ නොදකින
ලෙස නුබ මිතුරු වෙස

Oh, baby, I’m thinkin’ maybe
That you were always a piece of shh

You’re rubbin’ your dirt on everyone’s skirt
You know how to be a d-

D-dónde están

written by Various Artists

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply