කරමල් | Karamal by Kochchi [2023]

Sinhala song lyrics with music notes illustration

නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා
අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු කියපල්ලා //

නා නා නටාමි හෝ ගානා රැලිත් පාගලා
සීතා ඕනෑ නම් රාමාගෙන් ගනින් රාවණා

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්

වරෙන් මාර්තා සටනට යන්ටා
දිගටි පිහිය දික් කරගෙන යමු යන්ටා
අපිව කපන්ටා ආව ගමේම ඇන්ටා
සිහිය නැතුව වැටිලා හිටියා පණ යන්ටා
කැලේ දුවන්ටා වැවේ පනින්ටා
හැඩම පිරිමි තුරුලට ගෙන සැප ගන්ටා
කැලේ දුවන්ටා වැවේ පනින්ටා
හැඩම පිරිමි තුරුලට ගෙන සැප ගන්ටා

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

කියා දෙන්න නං //

නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා…

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං//

written by Wasantha Duggannarala

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply