මුතු වරුසා | Muthu Warusa by Master D [2021]

Sinhala song lyrics with music notes illustration

🔹 මුල් හැඟීම – ආරම්භය

ඉදහිට මුතු වරුසා
මගේ හිස වැටුනා දෙන්
දින දින හිත මැදුනා
මගේ හද කැපුනා දෙන්
ලෝබී කමෙන් හෝ

රෝගී ගමන් දෝ
කාගේ බසින්දෝ
ආමේ ගමන් බෝ

🔹 හැඟීම් සහ මතක අතර

රුවක් හිත ඈත ඇදුනා
ඇයත් මම ගාව නිදි නෑ අද
සවන් දුර ඈත පිරුනා
ගෙරි එන වැහිබිදු ඇසුනා
රිදි හද තව තවත් පැටලෙන

එතැනින් පසුව,
හිතින් ඉතින් තව දෙයක් විමසන
මතින් විතරද ලොවක් මවාගෙන
ඉතින් ආයෙ මාත් එක්ක දුරක් ඇව්දන්

🔹 ජීවිතය සහ සිතුවිලි

වඩින වෙලාවක්
ඉසිවර වඩි සිව්පද කමටහන්
සිව්දෙසින් ගලවා ගලවා
ඇසුරක් මුදාවි උරුමයටකරන්

නුහුරු දෙව්රක් කලාවක් ඇසුර බලන් තමන්ගේ
මිනිසා ප්‍රාග් ගතිය පමණක් බලාගත්
බහවත් සිනාසී සුළගක් හැමුවා මල්

🔹 මතක, වේදනාව සහ විදාව

අතක අතින් ගත් වෙලාවක් තිබුනා
මතක බොදවී ගලවා ගත්
මුලාවක් වැසුවා කලාවක්
ඉතාමත් ඉක්මනින් දුරට ඇදුනා වන්

ඊලග තුරග තුලාව සිතක කොහෙද
වඩින්න වෙලාවක් දාන්
සිතින් දැන් කවූරුත් නෑ විඩාවත්
කවූරුත් නෑ විඩාවත්

🔹 ජීවිතය ගැන අවබෝධය

මට දැන් වෙනදාට වඩා ලොකු වෙනසක්
දනී දින සති ගනන් ගෙවෙන අයුරු මගෙ මතකෙන්
ලෝකෙනුත් පනී ඉතින් ඇසි පියන්
කාගෙත් ආසාවනම් ඕක

ඒ නිසා,
මට ඒකයි අනේ කෝකත්
කෝක ගෙනාවත් දුන්නාවත්
තිබුනාවත් කිසිවක් එතන නැති

🔹 රට සහ සමාජය ගැන සිතුවිලි

අසන මා මගේ රට ගැන
උඹලා මා කලා මගේ රට
සුවද වා එකපෙල හැමතැන
හැමනිදොස්

ඉරි ඉරී ගියා ඇගේ තද බද
දිර දිරා ගියා ඇගේ පණකද
සුව කියා කන හැම බත
සැනසුවා ඇගේ මනසද

🔹 නැවත මතකයට එන පද

ඉදහිට මුතු වරුසා…

රුවක් හිත ඈත ඇදුනා
ඇයත් මම ගාව නිදි නෑ අද
සවන් දුර ඈත පිරුනා
ගෙරි එන වැහිබිදු ඇසුනා
රිදි හද තව තවත් පැටලෙන

🔹 සමාජය – යුධය – සත්‍යය

යසසිරි මනුසතා ලග පරව ගියාද
මනුසතා ලග නිරුත්තර මා
ඇති වන රැය අදුරු කරන්නේ තමන්ගේ රට මරා
තැබූ තැබූ අඩි පැවසූ උනුදේ
පටි පටි තුලින් උනුදේ

ගැටී ගැටී යුධ සැදුනේ
ලේ කැටි කැටි හිස මිදුනේ
සිත පලා බැලුවද යදම් මතු වුනා නොදැනී

🔹 අවසාන අදහස

තඩි ගහක් මුල තනි හෙවනේ
මුල් සුව විද හැමූ පවනේ
මුළු ගෙට උඩින් ණය බර නේ
ගහක් සිම්බා පොඩි තලේ බොහෝ වේ

ගන අරණක තමන් තනියෙම
මොකද කරන්නේ බං?
ගන කබයක තම තනිකම
බොදකර දමන්නෙපා

🔹 අවසන් පද

මගේ රැපේ අරුම කොහොම
ඔබට දැනෙන්නේ දාං
මම කියන වදන හැමදා
උඹට ඇහුනා නාං

මම කියන වදන හැමදා
උඹට ඇහුනා නාං…

Written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply