ඔයයි මමයි | Oyai Mamai by Dinesh Gamage [2018]

Sinhala song lyrics with music notes illustration

වල ගැහුනු කම්මුල් වාගේ
හිත ගෙනියන්නයි ආවේ
හිරිමල් උදේ

හිනා වෙන මොහොතක් ගානේ
හිත සනසයි ඈ මාගේ
නොසිතු දිනේ

හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි

රෝස මල් පාට රෝස මල් අරගෙනයි ආවේ මං
බල බලා අහක බල බලා ඉන්නේ ඇයි බොරු කැටයම්
ඔය දෙතොලට ලං වෙලා
ඔය තුරුලේ සිර වෙලා
දැන් ලන් වී ඉන්න ආසයි.. සැනසී..

හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි

සීතලේ හරිම සීතලේ ආපි තෙමෙමුද වැස්සේ
ආදරෙන් ලිව්ව තනුවේ මිහිර විදිමුද සිත්සේ
ඔය දෙතොලට ලං වෙලා
ඔය තුරුලේ සිර වෙලා
දැන් ලන් වී ඉන්න ආසයි.. සැනසී..

වල ගැහුනු කම්මුල් වාගේ
හිත ගෙනියන්නයි ආවේ
හිරිමල් උදේ…..

හිනා වෙන මොහොතක් ගානේ
හිත සනසයි ඈ මාගේ
නොසිතු දිනේ…

හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply