සොරබොර වැව | Sorabora Wawa by Damith Asanka
සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙනලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹවෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා සිංහල රජ කුමාරවරු රෑන් පිටින් වැව අද්දරනුඹ නෙලන්න දියට බහිනවාදිය…
The biggest collection of Sinhala song lyrics.
සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙනලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹවෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා සිංහල රජ කුමාරවරු රෑන් පිටින් වැව අද්දරනුඹ නෙලන්න දියට බහිනවාදිය…
සිතුවිලි උයනම පාළු කළාඔබ සෙනෙහස් මල් නෙලලාවරදක් නොකියාම සමුගෙනයනවාද කඳුලක් මට දීලා සිතුවිලි උයනම පාළු කළා ඔබ සෙනෙහස් මල් නෙලලා වරදක් නොකියාම සමුගෙන යනවාද කඳුලක් මට දීලා….//) (කැටයම් කළ සිහිනෙක…
සුදු ගවුමේ රැළි හද හදකොන්ඩ කරල් දෙක බැඳගෙනපාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේනුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේනුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ හවස ඇවිත් වටපිට නුඹ බැලුවාටනුඹේ තියෙන අමුතු වෙනස…
සුසුමට කන් දී අහන්නවෙනදා මෙන් හිස තියන්නහොරෙන්ම පපුවේහොරෙන්ම පපුවේ දාහක් ගතු නොකීවාටකතා කරන ඇස්දෙක ඇතිඑක හුස්මට නුඹ කියවමිඅකුරක් නෑරමගේ හිත ගාව සුසුමට කන් දී අහන්නවෙනදා මෙන් හිස තියන්නහොරෙන්ම පපුවේහොරෙන්ම පපුවේ…
ඉර හොයන් යමු ඉර හොයන් යමුහඳ නෙවෙයි ප්‍රශ්නේමට බයයි මං ගැන නෙවෙයිදරුවො බඩගින්නේ සිංහයෝ අපිටම කොටන්නදකඩුව අරගත්තේචීන මකරුන් හිටන් ඉන්නවඋඹේ පිටිපස්සේ අත දරුවො ඇකයේ හොවාගෙනසටන් බිම පීරූපිරිමින්ට කිරි එරෙනවාඒ ගෑනු…
කැමා ඇඳගෙන උඹත් අඬනවා ඇති අයියෙ මේහන්දියේදෙපිල බෙදුනට එකම අම්මගෙ දරුවො අපිඅයියන්ඩියේඅම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතුඇටේඑකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ බන්කරේ කාසිකොළ නෑ අපේ…
ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානිඉපදෙන්න ලේසි නෑ මිනිසා වීආසා දේවල් හැමදේම දැන් එපා වීඑපා වී අඳුරේ මම තව එක රැයක් ඉවසාවීමාව මගෙ මනසම අමතාවීමට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්හිත වැරදුන තැන්…
තරු වෙරලේ සඳවත සේහිත් අහසේ ඔබ පායා උන්නාහිනැහෙමු ඒ පුරහඳ සේමගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවාහිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනාහොරෙන් ඇවිදින් පිණි…
වැහිදාට දේදුන්න වගෙ අම්බරේමේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේපැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේමාගෙ සිත පෙම් පුරාඔබට ලං වෙයි සදාසුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරාඔබය මන රංජනී ආදරේ කැන්දනා සුමුදු පෙම්…
අපේ හාමුදුරුවනේ තෙල් නැතිව නැවතිලාමං ගෙන්නපු මිග් යානත්සිල්වා රාමා ජෝති එක්කපාරට බැහැලා නානත්හැංගිලාද කොහෙද අපේ සාදුනාන සාරත්ඒ මේ අස්සේ පිස්සු කෙලිනවානානත් තොත්ත බබක් හට දෙන්නපෙට්ටගමේ තිබ්බ තුට්ටු දෙක නෑකපුටාස් හිට්…